1. dath kimbula

    ෴♥ කව්ද බුවා ♥෴

    වැරදියි...... පොර ළගදි පියෙක් වුනා..ආයෙත් තෙවනි වතාවටත්.... ඔය මිණිපුරයා! උඹේ තියන ඔය සෙවල හැලිල්ලයි, ගෑනු සෙවිල්ලයි නතර කරපු දාට නම් කතා කරයි ඔය ළමයා!
  2. dath kimbula

    ෴♥ කව්ද බුවා ♥෴

    අඩේ කොලවරිය අවුල් යන්න එපා හරිය...... මේක මේ ෆන් එකට ගහපු එකක්..... උඹට තේරෙන්නේ නෑනේ බං ඉතිං.....:baffled:
  3. dath kimbula

    ෴♥ කව්ද බුවා ♥෴

    කුමාරය ජබුක්!:lol: :baffled::baffled:
  4. dath kimbula

    ෴♥ කව්ද බුවා ♥෴

    මුද්‍රණ කියල කෙනෙක් ඉන්නවා..... මම දන්න තරමින් (ආයතනයේ නම් සදහන් නොකරමි) විශාල මුදුන ආයතනයක හිමිකරුවාය. එක වරක් එතුමන් සමග දුරකථන සංවාදයක් පවත්වා ඇත්තෙමි. මම මචං යයි නොකියන මට්ටමේ වැඩිහිටියෙක් ලෙස මා සලකන අයෙකි.
  5. dath kimbula

    ෴♥ කව්ද බුවා ♥෴

    තා හෙල බස නොදන්නවා නම් ඉගෙන ගෙන වර..... හෙළබස ද නොදන්නා තා වැනි අඥාන, එකම දේ නැවත නැවත ම ලියන තරමට සිතිවිළි බංකොලෙත් වූ ජාගර පගර නැට්ටෙක් සමග කුමන සංවාද හෝ සංවාස ද?:dull::dull::dull:
  6. dath kimbula

    ෴♥ කව්ද බුවා ♥෴

    එකෙක් ඉන්නවා...... අනාථ කොකටුවෙක්. තොප්පියක් දාං ඉන්නේ. කෑමට කෑදරයි. තේ වලට සම්බන්ධයි. විනෝදාංහ කෑම වල පිංතූර දමා උඹලට කොහෙන්ද මේවා ඇසීම, ගියා-ආවා ට්‍රිප් යාම සහ කෙල්ලන් සමග උකුළු-මුකුළු කිරීම. යකඩ ගොඩක් මතක් වෙනවා නම කිව්ව ම... පැරණි සාමාජිකයෙක්!
  7. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇමතුවෙමි! http://www.elakiri.com/forum/showthread.php?p=19237639#post19237639
  8. dath kimbula

    ෴♥ කව්ද බුවා ♥෴

    උත්තරය මා නොවේ...... කිරියේ වල පයයි ගොඩ පයයි කියන්නට සිටින්නේ මුද්‍රන අයියා ය. දැනට වයස 49කි. මම වැඩි වශයෙන් අල්ලාපයේ යෙදෙන්නේ මැදි වයසේ ගැහැනුන් සමග නොව නාඹර තරුනියන් සමගය.(තරැණියන් මා ප්‍රිය කිරීම පිළිබද ව තොපට ඉරිසියා වුනාට මට කම් කිම් ද!) හෙළ බස මට වඩා හොදින් හසුරුවන යසස් බන්ඩාර වැනි අය...
  9. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔය වලිය නතර කරපං....... උඹේ ප්‍රැක්ටිස් එක උඹට, ඒක මාකට් කරන්න එපා. මමත් පෞද්ගලිකව කැමති නෑ මිනිස්සු සොබාවෙන් වෙනස් වෙනවට. නමුත් උඹල ගේ ආගමික හරි සමාජීය හරි පොලිසි තමන්ට කතියා ගනිල්ලා. ඕව ජස්ටිෆයි කරන්න ගියා ම නිකං නාන්න වෙන්නේ.
  10. dath kimbula

    සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

    දැන් මෙතන වලිය නවත්තනව ද?
  11. dath kimbula

    ෴♥ කව්ද බුවා ♥෴

    ත්‍රෙඩක් දැම්ම ද ළිදක්..... කවුද මේහ්?
  12. dath kimbula

    ෴♥ කව්ද බුවා ♥෴

    මෙන්න උත්තර..... 1- යුරාජ් 2-බ්ලැක් ලිස්ට් මෙම්බර් 3-අශ්මි 4-ජීටීආර්සෙඩි!!!:lol::baffled: 5-බ්ලූ ඉන් රියෝ 6- ඇමසින්:dull:
  13. dath kimbula

    මහදුරු මහලිංගම්

    ඕකුන් ඕව කියයි!:growl: ඒව කියන්න මේ රටේ මාධය තියෙන්න ඕන. දැන් තියෙන්නේ මාධය ද???? මම මේ විරවිලා බං ඉන්නේ. මෙට යන්න විදියක නෑ යාපනේ මේ තකහනියේ......:(:(:( අවංකව ම අද උදේ උමේ ත්‍රෙඩ් එක දැකල මට ඇඩුනා
  14. dath kimbula

    ෴♥ කව්ද බුවා ♥෴

    බ්ලූ - ඉන්-රියෝ :baffled:
  15. dath kimbula

    ෴♥ කව්ද බුවා ♥෴

    1-තඩි බඩක් තියනවා. බබට සාපේක්ෂව මනුස්සකමත් තියනවා. කිරියෙ උන්ට උදව්වක් මිස වැරැද්දක් කරල නැ දන්න තරමින්. හෙන අලියා. අයිජීඅයි ගැසීමට ප්‍රසිද්ධයි. 2- දන්නෝ දනිති හම්බ රැවුලක් වවං ඉන්නේ. ආත්මෙ කළුයි. රොක් ගීතයට ප්‍රියයි. මේකේ උන් ගේ බෙල්ල ගලවනව කියන නමක් තියෙන්නේ. 3- තඩි සයිස් කැවිල්ලක්. (වෙන...
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇව්රෝ එන්ජිමේ කේස් එක දන්නව නෙ..... සර්ට ඇව්රෝ එකෙන් කතා කලේ මාසෙකට ස්ටර්ලින් පවුම් ලක්ෂෙක පඩියකට, ගෙවල්, යාන වාහන, මෙහෙකරුවන්, දරුවන්ට නොමිලේ අද්‍යාපනය, මැඩම් ට එහේ විශ්ව විද්‍යාලයක රස්සාවක් සහ බ්‍රිතාන්‍ය සම්මාන පුරවැසිකමක් එක්ක..... සර් එපා කිව්වේ අපි නිසා, පේරාදෙණියේ සරසවි සිසුන් සහ මේ රට...
  17. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මාර ම අප්සට් පිට බං ඉන්නේ..... මහාලිංගම් සර් නැති වෙලා. යාපනේ යන්න විදියක් නෑ හෙට අවසන් කටයුතු...... මට ඇඩුනා බං උදේ නිවුස් එක දැකලා :(
  18. dath kimbula

    කුමාර මහත්තයා අත්අඩංගුවේ…

    අන්තරේ පෙළපාලි යනකං සද්දෙ වහල ඉදල ඔන්න දඩයම පටන් අරං......... ඔළුවට ම දෙන්න වගෙ හදන්නේ පෙරටුගාමීන් ගේ.... අන්තරේ කැඩිච්ච එකට රිදිල වගේ ඉන්නේ සහෝදරවරු!
  19. dath kimbula

    මට ලොකු ප්‍රශ්නයක්

    ගන්න දෙයක් කීවම ද කොහෙද දත නැත අනාථ සොන්නයා මේ කිරියේ!

    No contents