1. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    http://www.mediafire.com/listen/nwvf5bdg425zz7s/Jeevithe_Kaviyak.mp3
  2. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද දින සසල හද විල් තෙර රස විදි සියළු දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් සහ යහපාලනයක් (හොක් හොක්) වේවා!!!!!!!
  3. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මම හැමදාම කියන්නැහේ තොට කපුටෝ ම කොටපිය....:growl::growl::growl::growl: යකෝ වයලීනයක් ගහන්න පුළුවන් කියන්නේ එසේ මෙසේ දෙයක් ද? මම නං හිතන්නේ ප්‍රාතිහාර්යක් කියලා.... තොට...තොට.... :dull::dull::dull::dull::growl:
  4. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔය ගීතය සම්බන්ධව තියනව මටත් කතාවක්. මම කිරියට ආව මුල් කාලේ, මම, අපේ *dhanushka* සහ JHHA කියන සහෘදයා ඔය ගීතය නෙට් එක පෙරලමින් හෙව්වා නම්ත් කොලිටි කොපි එකක් තිබුනේ නෑ. ඔය ගීතය ලියපු මණ්ඩාර ඇහැළියගොඩ මහත්මයා මගේ පියා ගේ හිතවතෙක් සහ මගේ රෝගියෙක්. අවසානයේ දී මම එතුම ආව වෙලාවක ඔය සන්තෑසිය කිව්වාම...
  5. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තිබේ..තිබේ... බේස් කොලිටි එක ගන්න දෙයක් නෑ... හොදම ශ්‍රවය ඉංජිනේරුවෙක් වන යසස් බණ්ඩාර කිව්වා හදන්න බෑ කියලා
  6. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඒක තමා මගේ ආත්ම ප්‍රකාශනය විදියට මම දකින ගීතය..... සෙනෙහසින් රැදි හුන් නෙක දන පලා යයි නොකියාම ඈතට පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ කවුරු නම් ළං වේ ද තනියට ජීවිතේ කවියක්!:(
  7. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පැරණි ගීතය ඕන ද? ඕන ද? ඕන ද??????????????????
  8. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දැන් මාව මොකාද කන්න ඕන?:dull::dull:
  9. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අභාවප්‍රාප්ත ආචාර්ය සුනිලා අබේසේකර
  10. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    උඹ ඒක කිව්ව විදියට..... නැත්තං ඒකේ සන්දර්භයට මට හිනා යන්නේ නෑ... ප්‍රථම ප්‍රේමයේ වේදනාව මම හොදි න් ම දන්නවා
  11. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බකස් ගාල හිනා ගියා බං......:baffled:
  12. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඈග්! දෑස වසා සිටියා ඉල්ලා තිබ්බෙ පෙද හැලිච්චි තඩි කිකිළි!!!:growl::growl::growl:
  13. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බඩා මාමේ උඹ දන්නව නේ මම හරක් මස් ඌරු මස් කන්නේ නැති බව.....!!!!
  14. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අප බඩා ට - බඩා ලිදට!!!!!!
  15. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    හැමදාම අළුත් ඒව දෙන්න බෑ කුකුළෝහ්..... පොඩ්ඩක් ඉවසලා හිටු.... රාත්‍රිය තවම තරුණයි මගේ මිත්‍රයා.....:cool:
  16. dath kimbula

    2015 Oct -23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මහේෂ් වලතර is here තොට මොන ක්ලැසික් ද කුකුලෝහ්. හෙළුවෙන් වැනිල නිදා ගනිං
  17. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    නෙද්දකිං.... මම කිව්ව හරි... ඔය ඇවිත් තියෙන්නේ කෙල පෙරාගෙන..... ඛෝ යඛෝ මගේ ණැණ්වෂ්!:dull:
  18. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අද රෑ 8.00 ට
  19. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    අද රෑ 8.00 ට
  20. dath kimbula

    කකුළුවෝ උයමු.

    මම අරං උඹට කුරියර් කරන්න ද?

    No contents