1. dath kimbula

    2015 Nov - 03 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආවා..... හැබැයි ඉක්මනින් යන්න වෙන පාටයි......:(
  2. dath kimbula

    SNL 'Rude Buddha' | What do you think??

    මේ රගපාන්නේ මීහරකෙක් කියල තමා මට හිතෙන්නේ...... සිද්ධාර්ථ ගෞතමයන් ජීවිතය සහ එහි දුක, දුකට හේතු, දුක නැති කිරීම සහ ඒ මාර්ගය ගැන කිසිම දෙයක් නොදන්න බත් කන මහීෂයෙක්........ වෙන මොනව කියන්න ද?
  3. dath kimbula

    එච්. එම්. ජයවර්ධන වකුගඩු ආබාධිතයි.

    පුළුවන් අයුරින් පිහිට වෙමු! ඔහු උත්තුංග මනුෂ්‍යෙයක්....වැරදි ඇති බව ඇත්ත, නමුත් අපි කවුරුවත් පරිපූර්ණ මිනිසුන් නෙවෙයි. ඔහු අපි අද අපේ වේදනාවේදි සිහිපත් කරමින් මුමුණන, අසා අර විදින හා විදවන බොහෝ ගීත වල අපෙ ආත්මයට කතා කරන මුදු සංගීත භාෂණයේ ස්වාමියාය. අපි විදින ඒ රසවින්දනය වෙනුවෙන් උපහාරයක්...
  4. dath kimbula

    මේවා ඇත්ත නෙමෙයිද? මේවා නේද ඇත්ත....

    මුනිවත රකින රූපය දහසක් දේ පවසයි!
  5. dath kimbula

    දොස්තරලා_සල්ලි_හොයන_හැටි..

    මොනවත් කියම් දෝ නොකියම් දෝ!
  6. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ගායන විලාශය හොද වුනාට පද මාලාව නම් අන්තිමයි!:dull::dull:
  7. dath kimbula

    ද්‍රව්‍ය2රසවත්_කෑම

    බඩගිනි වෙලාවෙම මේව දානව නේ අම්මපා!!!
  8. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මොනව කන්න ද සහෝ උයා...!! කොස කොළ ටිකක් හරි, වේලිච්ච පිදුරු ටිකක් හරි, නැත්තං උයා ගේ සුපිරිම බෝජනය වන පාප්ප බාගෙට වේලිච්ච පෝස්ටර් හරි මිසක්!
  9. dath kimbula

    අතවරේට ලක්වූ දැරියන්ගේ සංගමය

    ඉතිං බං උඹ මේකේ බේගල් පිළිබද ව මහාචාර්ය නේහ්! ඇමැස්ටර්ඩෑම් ඉන්න එකා ලොග් වෙන්නේ කොළඹ අයීපී එකකින්...ලොල්!:lol: අම්මපා ඒක මේකේ වැටුනට පස්සෙත් උඹ රෙද්දක් ඇදං මේක ඇවිත් තව පඩි ටෝකුත් ඉෂූ කරනව නේහ්!:dull::dull::dull:
  10. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔය පැරිස මගේ කිය කියා පොළවේ පස් කන වහංගත වලට මේ කියන්නේ...... නොවැම්බර් 30 වෙනිදට පස්සේ බලාගනිල්ලා හැබෑ උරුමක්කාරය කවුද කියලා..... එතකං පැනි හලපල්ලා!
  11. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ෂෙහ්... කසාද බැදලත් මම හිතුවෙ නෑ එලු කුමාරයා ගේ ලොල්ලෙක් කියලා...... චා..චා..නෝන්ඩි අප්පා!!!
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :lol::lol::lol::lol: මාගේ පශ්චාත්භාගය සිනාසේ!
  13. dath kimbula

    විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු

    ඔක්කොම හොදයි මුක්කම නරකයි කිව්වැහේ වෙලාවක් හොයා ගන්න එක තමා අවුල!
  14. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඉතිං කුකුළණි! චා-මලියා ඇවිත් ගිහින් නේහ්.දැන් එන්නෙ නෑ මේ පැත්තේ. හරියන කොට ඔහොම තමයි!
  15. dath kimbula

    විරාජ් භාතිය

    අෆ්ෆට සිරි...... යකෝ මගේ කට ඇරුණා සිරාවට ම...... නියම අමු ගමේ කටහඩක් නේහ්!
  16. dath kimbula

    සිංහයා නැවත

    Lion..........again bump again
  17. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අනේ සසගයෙහි යෙදිය බැල්ලක සමග! පොතක් පතක් බලන්න එපා....මේ ලබ්බෙම එල්ලිලා ඉදපං වවුලා වගේ!
  18. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පාවුලෝ කොයියෝ ගේ පොත්....... විශේෂයෙන් ඇල්කෙමිස්ට්!
  19. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඇට ටික ගෙනෙන් එතකොට දාන්නං..... දැං පගාවට වැඩ!:P
  20. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අප සද දෙසට ඇගිල්ල දිගු කොට සද මඩල පෙන්වන කල් හි මෝඩයෝ අප ගේ ඇගිල්ල දෙස ම බලති.........!!!!! කමක් නෑ පුටා.....කැරි ඕන්!!!

    No contents