ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක ඇමතිවරයා ලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතේ රුපියල් 54,322,739 වටිනාකමකින් යුත් ලෙක්සස් LS460 (2016) වර්ගයේ අති නවීන මෝටර් රථයක් පසුගිය 19 වනදා ශ්‍රී ලංකා රේගුව හරහා ගෙනැවිත් තිබේ. මෙම අති සුඛෝපභෝගී වාහනය ජනපතිවරයාගේ පරිහරණය සඳහා නොව පුත් දහම් සිරිසේනගේ භාවිතාව සඳහා...