හෙන්රිව බෑන් කරල.

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කියලා නැති උණාට හිතා ගන්න පුළුවන් උබ මන් ගැන තමයි කියලා තියෙන්නේ කියලා.
    පිස්සෝ එක අය මන් කතා කරන්නේ නෑ උබට ඕන දෙයක් හිතා ගනින්

    මං නම් කාගනවත් කියලා නෑ
    කැමති දෙයක් හිතාගනින්
     
    • Like
    Reactions: Nadun26

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කියලා නැති උණාට හිතා ගන්න පුළුවන් උබ මන් ගැන තමයි කියලා තියෙන්නේ කියලා.
    පිස්සෝ එක අය මන් කතා කරන්නේ නෑ උබට ඕන දෙයක් හිතා ගනින්

    මොකෝ බන් දැන් උබේ තත්වේ? ජොබ් එකක් එහෙම කරන් හොදින් ඉන්නවද? ;)
     
    • Like
    Reactions: Nadun26

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තොගේ 4 න් ඒක ගහපන් පොලවේ

    ඇයි මොකෝ වුනේ උබ කෝල් කලාද?
    අඩෝ දැන් බන් මැසේජ් එක දැක්කේ. . :(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    අෆ්ෆා. . උබ බැදලද? :confused:

    නැහැ අපේ පැත්තේ ඉන්න උන් චාටර් පොඩි කාලේ එකට හිටියට දැන් ඉන්න බැහැ උන් බොනවා all day :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නැහැ අපේ පැත්තේ ඉන්න උන් චාටර් පොඩි කාලේ එකට හිටියට දැන් ඉන්න බැහැ උන් බොනවා all day :(

    බැදලා නැත්තන් ගේම් එකක් එහෙම ගහලා, ශොට් එකක් දාලා ආතල් එකේ ඉදපන් බන්. .
    අපි දරු පව්ල් කාරයෝ අපිටනම් වෙලාවක් නෑ කිව්වැකි. . උබලට එහෙමද. .
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :lol:ane mnd bn ubalath.bedalad kiyl mokek hari ehuwoth u gay.

    උඹලට තේරෙන් නැ ඇවිලෙන ගින්නට පිදුරු ටිකක් දැම්මා අරු කෑවේ නැ උදේ වලිය බලපන් ලස්සනට ගියා :D
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    බැදලා නැත්තන් ගේම් එකක් එහෙම ගහලා, ශොට් එකක් දාලා ආතල් එකේ ඉදපන් බන්. .
    අපි දරු පව්ල් කාරයෝ අපිටනම් වෙලාවක් නෑ කිව්වැකි. . උබලට එහෙමද. .

    ei bn mu kukku ekka sellam karanne.dekke nedda muge jathyanthareta gie thread eka.:D
     
    Status
    Not open for further replies.