ඔහොම ඒවා වෙලා නම් නෑ බන් අපේ එවුන් බෑ නොකියා දුන්නා. අනික උබ ඔය කරලා තියෙන වැඩේ වැරදියි. උඹට රිද්දපු උන්ට රිද්දන්න ඕනි නම් උන්ට උදවු ඕනි හැම වෙලේම උදව් කරහන්. හතුරෙක් උනත් උදවු ඉල්ලපු වෙලාවට මග අරිනාවා කියන්නේ දුර්වල කමක්. උඹ උන්ට නෑ බෑ නොකියා උදවු කළහම තමා උන්ට ලැජ්ජා හිතෙන්නේ. උදවු කළේ...