1. tupac97

    මගේ ආදර ලන්ඳු

    Orientation එකයි මේකයි අතර සම්බන්ධයක් නෑ බන්. ඒ සිංදුව ලස්සනයි
  2. tupac97

    මගේ ආදර ලන්ඳු

    මේ සිංදුව අහනකොට එන ෆීලින් එක වෙන කිසිම සිංදුවකින් එන්නේ නෑ බන්. උඹලටත් එහෙමද?
  3. tupac97

    ක්ලාස් එක කියන්නේ DNA වලින්ම එන දෙයක්

    ලැජ්ජාව් වෙන්නැති
  4. tupac97

    ක්ලාස් එක කියන්නේ DNA වලින්ම එන දෙයක්

    Well, no one is perfect. At least they walk well
  5. tupac97

    ක්ලාස් එක කියන්නේ DNA වලින්ම එන දෙයක්

    නෑ නෑ එහෙම දෙයක් නම් නෑ. හැබැයි ඒ ෆැමිලි එක ලස්සනයි
  6. tupac97

    Smart Watch

    මම නම් use කරන්නේ Haylou gst එක. ගත්තේ 7000ට දැන් 15000ක් වෙලා
  7. tupac97

    Ai bn kello muuta pissu vatila inne?

    අපෝ නෑ බන් මම මෙහෙම උන්ට ආසා නෑ. මම ආස ගංජා ගහන රස්තා ටයිප් උන්ට
  8. tupac97

    කොල්ලනේ මෙන්න කරනවා නම් ටික්ටොක්

    මටත් එහෙම තමා කෙල්ලෝ ගැන
  9. tupac97

    Colombo දවසකට ගන්න Apartment එකක් හරි Room එකක්

    ඒක නැතුව ඒ සම්බන්ධ අනිත් දේවල් කළාට කමක් නැද්ද?
  10. tupac97

    Colombo දවසකට ගන්න Apartment එකක් හරි Room එකක්

    ඌව සෙට් වෙනවා නම් ගන්නවා
  11. tupac97

    Colombo දවසකට ගන්න Apartment එකක් හරි Room එකක්

    කොල්ලෝ දෙන්නෙකුට දෙන්න බැරිද?

    No contents