1. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    විකට් එක හොදයි මචං 300+ :) හොදට බැට් කලොත් ගේමක් නෑ :)
  2. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    උබට හුරු වෙලා නේ ඔහේ අාපු මුල් දවස් මතක් කරපන් කෝ ;)
  3. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    උන්ට ඒක ගානක් නෑ බන් අපේ වගේ රට වල් උන්ට අමාරුයි ඔය සීතලේ ඉන්න :dull:
  4. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මාලියගේ wife ගේ ලස්සන බලහන් කෝ
  5. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    නොදකින් දිමුත්ට පොල්ලට වදින්න ගහන්න බෑ නේ
  6. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    :yes::yes: මැස්වෙල්ට මේ වගේ Ground එකක තිසරයා අහු උනොත් නම් 6*6 ක් අනිවා ගහනවා :yes:
  7. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Name : Sri Lanka Cricket Team job - කබ්බෝ form කිරීම :yes::yes:
  8. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Name : Sri Lanka Cricket Team job - කබ්බෝ form කිරීම :yes::yes:
  9. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    The closest shave of them all: Samiullah Shenwari was given not out and the DRS stood with the umpire's call. But have a look...
  10. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    බය වෙන්න දෙයක් නෑ දිමුත් ඉන්නවා නේ :yes:
  11. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    අන්න අපේ best bowler ගේමට බැස්සා
  12. kmc madushan

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    1) පිච් එක ඇදයි 2) සීතලට ගල් වෙලා

    No contents