online balanda link ekak denda please
අයියෝ සනත්.....ඉස්සරහ ඉන්න එකා මොකුත් නැතුව ඉන්නවා....මු කොට් එක ගලවලා පොරවාගෙන....විලිලජ්ජයි සිංහලු

උන්ට ඒක ගානක් නෑ බන් අපේ වගේ රට වල් උන්ට අමාරුයි ඔය සීතලේ ඉන්න![]()

මම ඉන්නේ දැන් -14 c ....එහෙනම් හරියට ඇදුමක් අදින්න ඕනි ....කොට් පොරවන් ඉන්නේ නැතුව....සුද්දෝ කියලා නැහැ උන්ටත් අපිට වගේ තමයි සිතල![]()
