මේක ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය software 1ක් උනාට තාමත් මෙක ගැන දන්නේ නැති වගේම මේකෙන් නියම ප්‍රයෝජනය නොගන්න අය ඇති මම මේ කතා කරන්නේ Babylon dictionary 1ක ගැන අපේ පරිගනකයේ අපිට තේරුම දැනගන්න අවශය ඕනැම වචනයක් උඩ ctrl + mouse right
ඔබපු ගමන් එ වචනේ තේරුම අපිට පෙන්නනවා ගොඩක් අය හිතනවා මේක online වැඩ...