පුද්ගලික ආයතන හතුරො නෙවෙ ඒවටත් බිස්නස් කරන්න දෙන්න ඕන හැමමගුලම ආන්ඩුවට කරන්න බෑ කියල මේ මෙයා අද කියන ටික ඒගොල්ලොම 1971 ඉදල තේරුම් ගත්තනම් අද රට කොහොමද? 1971-88-89 සිට 2025 වෙනකන් ඕක තෙරුන් නැද්ද? ඔව්ව නිසා එඩිතර කොල්ලො කීදාහක් උසිගන්නල මරාගත්තද? අන්තිමට සුන්බුන් විදිහට ඉතුරු උනේ ගෝනිබිල්ලො...