Vehicle බාගයක් ලීසින් දාල ගන්න එක හොදද

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,720
    4,604
    113
    නැත්නම්,
    උදා: වාහනේ ළක්ශ 60නම්

    A-ලක්ශ 60ම ලීසින් ද
    B- ලක්ශ 30ක් FD withdrawal කරල,ඉතුරු ලීසින්
    C- ලක්ශ 30 fd වලින් ,20ක් Shares vikunalaසල්ලි- 10ක් ලීසින්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,659
    8,387
    113
    60 ma leasing denna naaa baaan. 60% denne. condition hoda wahanayak nam 70% denawa shape eke. loku kalayak lease dala wahana ganna epaa. patta padui. maximum 2 years dahan
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,720
    4,604
    113
    60 ma leasing denna naaa baaan. 60% denne. condition hoda wahanayak nam 70% denawa shape eke. loku kalayak lease dala wahana ganna epaa. patta padui. maximum 2 years dahan
    Share market investment okkoma vikunala ganna ekada... investment baagayak tiyan ethuru bage lease karala Share trading walin lease cost recovery karahakida?

    FD nam Wedak naneda tiyan edala
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,928
    21,161
    113
    Awlaka naha kohomahari vahanre ganing
    Wahana kiyanne lankawee padu wena deyak newey asset ekak
    Gana wadi wenawa mee oara budget ekeng thawa
    Danma ganing
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    A-ලක්ශ 60ම ලීසින් ද
    ලක්ෂ 60ම lease දෙන්නේ නෑ. වාහනේ අවුරුද්ද අනුව ගාන වෙනස් වෙනවා.

    B- ලක්ශ 30ක් FD withdrawal කරල,ඉතුරු ලීසින්
    ලක්ෂ 40ක් වත් down payment දාන්න.

    C- ලක්ශ 30 fd වලින් ,20ක් Shares vikunalaසල්ලි- 10ක් ලීසින්
    shares විකුණන එකනම් අපරාදේ. හැබැයි leasing පොලී ගෙවන වෙලාවේ වැඩිපුරාම ලාබ දේ කරන්න.
     
    • Like
    Reactions: Tonto

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    නැත්නම්,
    උදා: වාහනේ ළක්ශ 60නම්

    A-ලක්ශ 60ම ලීසින් ද
    B- ලක්ශ 30ක් FD withdrawal කරල,ඉතුරු ලීසින්
    C- ලක්ශ 30 fd වලින් ,20ක් Shares vikunalaසල්ලි- 10ක් ලීසින්
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    නෑ මං නිකමට වගේ අහන්නෙ එතකොට ඉතුරු වාහන බාගේ ගන්නෙ මොකක් කරලද?