:):) උබත් මම වගේම එකෙක් මචං, same story same character :dull::dull: මචං උබේ artworks ටිකනම් ලස්සනයි creative..! මමනම් මගේ ඒකිට ඔය කිසි දෙයක් හදල දීලා නෑ ඒකි ඔය දේවල් හද හද දෙනවා මිසක් :rofl::rofl: anyway උබ සිරා ඒකිට love කරල කියල තේරෙනවා :yes::yes: හොද කෙලි පැටියෙක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා...