හොදම වැඩේ තමයි මචං, :frown: කොල්ලා වැරදි නැතත් කෙල්ලගේ අතේනම් වැරැද්ද, ඔය හැම කෙල්ලම අන්තිමේ වැරැද්දෙන් ශේප් වෙලා යන්න යොදාගන්න කපටි වැඩේ තමයි හුරුතල් වෙවී කොල්ලගේ ඉස්සරහ හොදට කදුළු යව යව අඩන එක :dull::oo: මල ගෙවල් 7ක් වුනා වගේ එක දිගට කොල්ල ඉස්සරහ අඩල මිරිකිලා ඇබරුනු ගමන් :eek: නිර්මල පෙම පහල...