අවන්කවම කියනවනම් මචං අපේ එවුන් ඉන්දියන් එවුන්ට වඩා අනාතයි, උන්ගෙ රට දුප්පත් තමයි, ඒත් උන් දැන් හිතන විදියෙන් අපේ එවුන්ට වඩා ඉස්සරහින්, අපේ එවුන් හැමදාම උන්ට හිනාවෙනවා, ඒත් උන් දවසින් දවස ඉදිරියට යනවා, ඔයිට වඩා තව අපේ එවුන් ගැන කලකිරෙන දේවල් Fb එක පුරාම තියෙනව, අපේ එවුන් මොනතරම් ගොන්ද කියල...