1. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඌමයි මට කිව්වෙ කියන්න කියලා ඒක.. ඌටම කියන්න ලැජ්ජා නිසා :sorry: පී එම් ගහ ගහ කරදර කලා බං උදේ ඉදං.. රෙද්ද.. මං යනවා ආයෙ එන් නෑ :sorry: අපරාදෙ ටයිප් කරන්න උන මහන්සිය
  2. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    කෙල්ල සෙට් උනා විතරයි.. බබාත් හම්බෙලා :baffled:
  3. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මීගමුවට හූවයි බල්ටි දෙකහමාරයි.. කඩොල්කැලේ නේද.. ලින්ටන් ෆාද ගි‍යාද?
  4. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මං නං ටිකක් දන්නවා ටොයොටා මිට්සුබිශි හොන්ඩා සුබාරු ඩයිහට්සු නිසාන් යමහා :rofl:
  5. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    OK OK apita kiyanna akamathi neh :dull::dull: one ne :oo:
  6. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    හුටා.. ඇන්ටිලත් ඉන්නවා :baffled::rofl::rofl:
  7. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මං ඉල්ලන ගානක් දෙන්නං ගමයෝ.. ආනේ මචෝ උඹේ ලග තියෙනවා වගේ පට්ට වොයිස් එන මයික් එකක් මටත් අරං දියංකො :love::love: :angry::angry:
  8. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    දුරදිග යන ඒවාද දවස් ගනං සති ගනං.. නැත්තං පැයෙන් දෙකෙන් ඉවර ඒවාද.. ? දෙන්නම කුකුල් කේන්ති අරං නං බෑ පුටේ .. එක්කෙනෙක් හරි පොඩ්ඩක් බැහැපත් වෙන්නඕනෙ :D
  9. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :sorry::sorry: :angry::angry: :dull:
  10. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    චයිනීස් ගන්න බය පොඩ්ඩ ඇත්නං කැඩෙනවා නෙ.. ජපන් නං අවුලක් නෑ.. හැබැයි ගොඩක් ඒවා කන්ට්‍රි ලොක් බං :sorry::sorry:
  11. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඇයි ඌ තව අළුතෙන් මොනවා හරි එකතු කරලද සින්දුව කියන්නෙ :rofl:
  12. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    සීත හිමගිර සීත නොහැගේ දැනෙයි උනුසුම ආදරේ :love: කාටද බං.. අපි දන්නෑ නෙ :rolleyes::rolleyes::dull:
  13. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :love::P අනුංගෙ නොවෑ වැඩක් නෑ වෙන එකක් බලපං කව්ද ඊලගට :rolleyes::rolleyes::rofl:
  14. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අම්මටසිරි.. වැඩේ ඩෙල් ද :sorry::sorry: අපි මොනවා හරි කරමු :dull:
  15. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මංගල්ලෙ කොයි පල්ලියෙද බොලව්.. මං එන්නද :P:P
  16. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    කෙල් ලනං හොදා තමා.. ඒත් ඉතිං ඉන්දියන් නෙ... බයික් වගේ ඇති ලග පාවිච්චියට විතරයි.. දුර දුවන්න බෑ :rofl::rofl:

    No contents