1. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    දෝනියාත් අපේ මහින්ද අයියා වගේ බං.. මොන රෙද්ද කලත් උගෙ ගේ කඩන්නෙත් නෑ.. බනින්නෙත් නෑ ඉන්දියාවෙ උං.. ඒකට ටීම් එ‍කේ අනිත් එවුන් මොනවා හරි කලොත් :rofl::rofl: හැබැයි ඉතිං මෙහෙමයි.. ඉන්දියාවෙ ඉන්න පඩත්තල හැත්තට ටෙස්ට් මැච් වල එච්චර අගයක් නෑ. උංට තියෙන්නෙ කුයික් ආතල්.. 20 20 ආතල්.. ඉතිං ටෙස්ට් කෑවා...
  2. Dinushasankalpa

    ඔයා වීඩියෝ වල රෙන ජොබ් කරනවා කියලා මං දැනන් හිටියෙ නෑ නෙ සහෝ...

    ඔයා වීඩියෝ වල රෙන ජොබ් කරනවා කියලා මං දැනන් හිටියෙ නෑ නෙ සහෝ... http://www.elakiri.com/forum/showpost.php?p=16999149&postcount=8746
  3. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :love::love: තෑන්කූ සහෝ.. උඹලා සේරම ලිස්ට් එකේ ඉන්නවා.. තාම අවස්ථාව ආවෙ නෑ මොනවා හරි හෙල්පක් ඉල්ල ගන්න :D අඩේ සචියා රෙන ඒවා කරනවාද ? :rolleyes::rofl:
  4. Dinushasankalpa

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    අවාසනාවට ඇත්ත කථාවක් :rofl::rofl:
  5. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    එහෙම තමා බං. හුට්ටියෝ... අපිව අඹරලා ගිහිං පල්කඩ ටීම් වලට කලන්තෙ දානවා :angry:
  6. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    සහෝ.. හැමෝටම ඔයාට වගේ ක්ෂනික මොචනය නෑ නෙ.. තේරුම්ගන්න.. ඕවාටත් දැං බේත් තියෙනවා.. කලකිරෙන්න, ඊ්ර්ශියා කරන්න ඕන නෑ :D
  7. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    අර කිඹුලා ත්‍රෙඩ් එක දාපු සින්දුවෙ වීඩියෝ එක තව සතියකින් දෙකකින් එයි.. අනිත් එක නං සෑහෙන දවසක් යයි තාම මොකුත් වැඩ නෑ නොවෑ
  8. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    පල් පල ඩෝ :angry::rofl:
  9. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :rofl::rofl: නෑ බොල ඊලග සින්දුවට මේ දවස් වල නළුවයි නිලියයි හොයනවා.. මාත් මේ ඉතිං අපේ අද්‍යක්ශක කාරයට හෙල්පක් දෙනවා ලස්සන ලස්සන කට්ටිය පෙන්වලා :cool:
  10. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ඒකි ව දාන්න ඉන්නෙ ඊලග එකට.. අරකෙ වීඩියෝ එක කරලා ඉවරයි මචො :D
  11. Dinushasankalpa

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    අපෝ ඔයා අදද හොයා ගත්තෙ.. ITN එකේ විමසුම ලියන මහින්ද අබේසුන්දර කියන්නෙ මෙයාගෙ ඇත්ත නමනෙ :D
  12. Dinushasankalpa

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    ඒ පාර නං පත්තර වාර්ථාකරු ලිදේ :rofl:
  13. Dinushasankalpa

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    :dull: :baffled: ටහිකෙයි :eek::baffled:
  14. Dinushasankalpa

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    :rolleyes: Rc4 මගෙ බොක්ක.. ඌ එහෙම නෑ :sorry:
  15. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    අම්මටසිරි.. තෑන්කූ තෑන්කූ :love::rofl:
  16. Dinushasankalpa

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    එයාටද ? :rofl:
  17. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :rolleyes: ඔව් ලු.. එයා තමා... අඩේ මට විස්තර ටික PM එකක් හරි දාපං :D:love:

    No contents