1. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මට ආදර ගීත කීපයක් දෙන්න... මල් මන්දහාසින් ද කීවේ.. වදනින් නොකී ආදරේ.. ජගත් වික්‍රමසිංහ සුදු පරවි රෑන සේ - ප්‍රියා සූරියසේන සැන්දෑ වලාවන් පා වුනාවේ - ක්ලැරන්ස් විජේවර්ධන මේ ගීත ඩෙඩිකේට් කරනවා.. විශේෂයෙන්ම අපේ නිවේදක තුමා සහ එම මැතිනියටත්.. නෙබුචඩ්නෙසර් සහෝදරයාටත්.. අනිත් එවුන්ටත් :P:D
  2. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඔය ගල් මූසලී හින්දා අපේ ගෙදර මට රෑට කෑම ලැබෙන්නෙ පැය බාගයක් පහු වෙලා :angry::angry::angry: බැල්ලි
  3. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මේ අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් තියෙනවා කරන්න.. අපේ දුකේදී සැපේදී ආතල් එකක් ගන්න වෙලාවෙදි අපි එක්ක හිටපු අපේ වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා නොහොත් ඩී ජේ ගමරාල මැති තුමා... පසුගිය දිනකදී ලිදට වැටුනා. අයි මීන්.. ඒ මහතා ගෑල්ලමයෙක් එක් කයාලු වෙලා බොලව්.. ඉතිං මං මේක අවස්ථාවක් කර ගන්නවා ‍ඒ (අ)වාසනාවන්තියට...
  4. Dinushasankalpa

    2014 August 11 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඔන්න මමත් සෙට් උනා !
  5. Dinushasankalpa

    කාර් මාකට් එක 8-11-2014

    ගන්න ඇත්තෙත් 21කට වගේ තමා :dull:
  6. Dinushasankalpa

    Viva Elite වලින් පසුව Perodua Axia

    ඉන්දියන් බයිසිකල් වගේද දන්නෑ.. ලග කොටන්නහොදා.. දුර යද්දි :baffled::baffled:
  7. Dinushasankalpa

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    ඇරු තරි මාමා ඇරු :cool: :angry: ලබ්බත් නසී :rofl: :love::love: ඔයා කිව්වොත් නං එයා ඕන දෙයක් කරයි :P:rofl: :cool::cool::yes::yes: අර බටර් පිහි කාරයාටයි ඇමසින් අංකල්ටයිත් මොනවා හරි කරන්න කියන්න :rofl: නැත්තං කිමූලා තනියෙං වැඩ කරන එකක් යැ :P
  8. Dinushasankalpa

    Sangakkara Regains No. 1 Ranking

    පට්ට.. හොදටම තේරුනා !
  9. Dinushasankalpa

    Ayyala mama aluthen awe

    ආවා නං ඉතිං ලොකු එකෙක් ලගට ගිහිල්ලා දන ගහලා ප්‍රතිඤාව දීලා වරෙං !
  10. Dinushasankalpa

    මහින්ද 18+

    පව් බං මේ මිනිස්සු... :(
  11. Dinushasankalpa

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    :lol::lol: මේක තමා යකෝ පට්ටම කැත කට් එක :rofl:
  12. Dinushasankalpa

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    බොහොම ස්තූතියි අයියේ :D
  13. Dinushasankalpa

    Van modifications

    පින්තූර සදහා අනුග්‍රහය ෆේස්බුක් :P
  14. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    නෑ නෑ බොක්ක ලිස්ට් එකක් තියෙනවා නෙ එළකිරියෙ.. උඹලා සෙට් එක ඒකෙ ඉන්නවා.. ඉතිං මට කරදරයක් එහෙම උනාම තොපිට තමා කථා කරන්න ඉන්නෙ :sorry::sorry:
  15. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ඉස්සර පක්කො එක්ක match එකකදී අනිවා ඉන්සමාම් අපට අඩුම 50 ගහනවා ඌ කලින්ම අවුට් උනොත් අපි දන්නවා match එක ගොඩ කියලා
  16. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :D අනිවා

    No contents