1. GuneBhai

    ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

    බයියෝ ජාතිවාදී තමා.. ඇයි අවුල්ද?
  2. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    අනී ෆකෝ...... යන්තර මන්තර ගුරැකම් කොරන්නෙ මහින්ද විතරමද? නිකන් පලයන් බන් යන්න.. සිංහල බවුද්ද මොකෙක් ආවත් අන්තිම‍ෙ ‍වෙන්න‍ෙ ඕක තමා.....
  3. GuneBhai

    ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

    :yes::yes::yes::yes::yes: මන් නන් රෙඩ් පිඩ ඔිනි දේකට.... බලමු ඉස්සරහට....
  4. GuneBhai

    ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

    ඒක ඇත්ත... අපි මහින්දට දුන්නත් දැන් අපේ නායකයා සිරිාසේන මහතා. මිනිහව අපි ආරක්ශා කරන්න ඔිනි.
  5. GuneBhai

    ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

    නැහැ බන් ‍ගොන්ගාලෙ‍ගොඩ බයියා.......
  6. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    ඉතින් ඒ වලකජ්ජ ගහපු උන්ගෙ පක්සෙ ‍උන් ඉන්නෙ වලකජ්ජ ගහපු උන් හරි කියාගෙන? උන්ටත් චන‍්දෙ දෙන උන් ඉන්නෙ....? අනිත වලකජ්ජ ගැහුවා අැත්ත හංගන්න බැහැනෙ. හදිසියෙ මහින්ද මලොත් ඔය හොරා කාපු කේස් ඔක්කො‍ම ඉවර කරනවද කියල පොඩ්ඩක් කියපන්කො?
  7. GuneBhai

    ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

    අපි නන් සිංහල බයියෝ... රටට අත තියන්න‍ ආ‍වොත් කැති ගාලා තමා යව්න්නේ.....
  8. GuneBhai

    ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

    අපි රජ ඉබ්බෝ.... ඔවු ඔවු......
  9. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    ඉතින් දැන් උඹ කියන්නෙ මහින්දයට දෙයියො වදින්න බැහැ කියලද නැත්තන් මට මහින්දට චන්දෙ දෙන්න බැහැ කියලද? චන්දෙ දාන්න දෙයියො වදින්න ඔිනිද? :baffled::baffled:
  10. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    මුලින්ම චන්‍ෙදෙ ඉල්ලන එකෙක් මොනා කොරා කියන්නද බන්? නිකන් ගොන් කතා කියන්න එපා. අනික මොකෙක් උනත් මුලින්ම චන්දෙ ඉල්ලද්දි පරදිනවා ගොඩක් වෙලාවට. දෙතුන් පාරක් ට්රයි කොරලා තමා දිනන්නෙ. ඒකවත් දන්නෙ නැද්ද. මිනිස්සුන්ට විස්වාසයක් තියන්න ඔිනි චන්ද ගන්න. නැතුව නික්න මන් අරව කරන්නන් මේවා කරන්නන් කිව්වට චන්ද...
  11. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    ඊ‍ට වඩා මැරෙන්න ඇති උඹ මනෝලෝකෙ කරපු යුද්දෙදි. නිල වාර්තා තියද්දි බොරැ කියන්න එපා. මොන බොරැද ඔියි. සිංහල බහුතරය චන්දෙ දුන්නෙ මහින්දට. නැතුව සිරිමෝඩිට නෙමේ. සිංහල උන් ඉන්නෙ මහරගම විතරද? නික පේස්බුක් එකෙන් ලෝකෙ දැකපු උන් ගොනා උනාට සිංහල අපි මක් කරන්නද?
  12. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    ඔවු ඉතින්? හා ඒ කියන්නෙ පරණ කට්ටිය වල කජ්ජ ගහපු නිසා අවුලක් නැහැ කියලනේ. ඉතින් 2005-2015 කාලෙත් වැරදි කරපු උන් වල කජ්ජ ගහනකන් හිටපන්කො. අවුලක් නැහැනෙ? වැරදි කරලා තියනවනන් දඩුවම් දෙන්න ඔිනි ඒකෙ තර්කයක් නැහැ.
  13. GuneBhai

    ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

    ශුවර් රනියගෙ වැඩක්. සිරිසේන මලාම ජනාධිපති රනිය නේ...!
  14. GuneBhai

    ජනපති ඝාතන කුමන්ත්‍රණයක්

    මිල‍ේනියම් සිටි - පාර්ට් 2
  15. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    ප්රතිපත්ති වලට චන්දෙ දෙන්න කලින් ඒ ප්රතිපත්තිය ක්රියාත්මක කරන්න පුලුවන් උන්ද කියල බලන්න එපෑ. උඹල නිකන්ම ඇන්දෙන ජාති‍යක් නෙ. චැක් උඹව දන්නවනන් මටත් පොඩි පහේ බිස්නස් එකක් කොර ගන්න තිබ්බ.
  16. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    ඇයි හරකෝ අත දරැවොද චන්දෙ ඉල්ලන්න ‍එන‍්නෙ ගිය ආත්මෙ ඒවා බලන්න....? :rofl::rofl::rofl::rofl: උඹත් මරැ කතා කියන්නෙ.
  17. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    උනුත් පොන්නයො නෙ..... අඩේ උඹ දන්නවද.. මංගලයට පොලිසීයෙ උන් කියන්න‍ෙ මැඩම් කියලලු :baffled::baffled: රටකට ගිය කලක්...... ලිංගෙවත් අදුන ගන්න බැරි උන් තමා දැන රට පාලනෙ කොරන්නෙ.
  18. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    යුද්දෙ ගැන කොහෙද බන් මම කිව්වෙ? යුද්දෙන් මල‍ේ අපේ 30,000 යි.

    No contents