1. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    අපි චන්දෙ දෙන්න ඔිනි චන්දෙ ඉල්ලන එකා කලින් කරපුවා බලල මිසක් උ කියන ඒවා අහලද? උඹ චන්ද දාන්නෙ එහෙමද? :baffled::baffled:
  2. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    ඔවු කවුරැ කරත් වැරද්ද වැරද්ද් මයි. මහින්දට, රනිල්‍ට, සිරිසේනට, පොන්සේකාට, ඔක්ක‍ොටම එකයි. අනේ ඔවු. දෙමලු ටික දෙමළ සන්ධානෙ කියන ඒවට පිටින් යනවනේ.... අනික දෙමල සන්ධානෙ ඉන්නෙ තොත්ත බබාලනෙ මුකුත් ‍නොදන්න. දැන් දෙමල සන්ධානෙට වඩා රනිල් දෙමලුන්ට හිතවත් බව පෙන්නන්නෙ ඊලමත් දීලද? රනිල්ට බැරිද දන්නෙ...
  3. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    අපිට සාප කොරන්න ඉන්නෙ ලසන්තගෙ උනුයි, එක්නැලිගොඩගෙ උනුයි වගේ කීප පොලක් විතරනේ... තොපිට සාප කොරන්න ඉන්නවා 60,000 කොල්ලන්ගෙ දෙමව්පියන් ඇතුලු නෑදෑයෝ, යාලුවෝ.....
  4. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    1977-1994 කාලෙ යූඇන්පී ආන්ඩුව ‍කරපු ඒවා ලියන්න ගියොත් ත්රෙඩ් එක මදි වෙයි...
  5. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    උඹෙ සාමාන්‍ය දැනීම රනිල්ට අදාල නැහැ වගේ....
  6. GuneBhai

    ශෂී වීරවංශ අත්අඩංගුවට ගනී..

    :yes::yes::yes: අනිවා..... නිදහස් පක්සෙත් මහින්දට ටිකට් එක දෙයි වගේනේ?
  7. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    පුදුමෙ කියන්නෙ සාමාන්‍ය බුද්දිය තියෙන උඹට රනිල් කොටියා කියලවත් උ සුද්දගෙ පදේට නටවව කියලවත් පේනනෙ නැති එකනෙ?
  8. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    ඉතින් එහෙනන් හොරා කාපුව හොයාගත්තට පස්සෙ වරෙන්කෝ හොරා කියාගෙන. මොකෝ වත්තට කලින් කෙහෙල් කැන පන්නවන්නෙ?
  9. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    හා ඉතින් හොයාගන්න කන් හිටපන්කො.... අප්රේල් චන්දෙ එන නිසා ‍මොනවා හරි කියන්නත් එපෑ නෙ මිනිස්සුන්ව ගොනාට අන්දවන්න.
  10. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    කවුද දන්නෙ? ඔන්න සාක්කි තිබ්බනන් උසාවිය‍ට දාලා හිරේ දාන්න පුලුවන්. ඒත් සාක්කි නැතුව කාටවත් හොරා හොරා කියන්න පුලුවන්ද? යහපාලනේ කියන්නෙ තමන්ගෙ හතුරා ගැන බොරැ කියලා සාක්කි නැතුවම දඩුවම් දෙන එකටද?
  11. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    හොය‍ා ගන්න අමාරැයිලු, ලෝකයා දන්නවලු. ඒ කියන්නෙ ඕපාදූප විතරයි සාක්කිය‍ට තියෙන්නෙ මහින්දට විරැද්ධව? කවුද ගොනා කියල පේනව බන්
  12. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    ඔය න්‍යශ්ටික ගනුදෙනුවෙත් මොකක්ද පොඩි කොස්සක් තියන වලු නේ.... අර "අද ‍දෙරනෙ" කොමෙන්ට් ‍කරල තියන උන් පලු යන්න බැනල ඒකට...
  13. GuneBhai

    පළමු විධායක අගමැති රනිල්ද..මහින්දද? RANIL OR MR Lets vote and comment

    අප්පෙ පුදුමයි මහින්දය‍ට සෑහෙන්න වෝට් හම්බවෙලා මේ පාර.. ඒ කියන්නෙ පොර අනිවා දිනනවා චන්දෙන් ආවොත්
  14. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    ඔය සිරි‍සේනමනේ කිව්වෙ විධායකය ආපු ගමන් අහෝසි කරනවා, එයාපෝර්ට් වහනවා කියල.
  15. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    දෙමලු ටික කිව්වොත් මේක සිංහල උන් දීපු තීන්දුවක් හින්ද පිලිගන්න බෑ. විදේශ මැදිහත් වීමකින්ම ස්වාධින පරීක්ශණයක් තියන්න කියල.....
  16. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    නිකමට ඔය දෙමළ ඩයස්පොර‍ා එකේ උන් කිව්‍වොත් බැහැ මේ තීන්දුව පිලිගන්න මේක සිංහල උන් දීපු තීන්දුවක් කියල? එතකොට බටහිර රටවල් වලට පිලිගන්න වෙන්නෙ අපි කියන එකද ඩයස්පොරා එක කියන එකද? එක්සත් ජාතීන්ට ඔිනි මගුලක් පිලිගන්න පුලුවනි. උන්ට නන් මොකද. අනික LLRC කියන්නෙ අවසන් තීරනෙ නෙමේනෙ. කොහෙද බන් මම රට...
  17. GuneBhai

    මහින්දව, ගෝඪාභය, සරත් යුධ අපරාධ අධිකරණය ගෙ&#35

    ටීඇන්ඒ විතරයි බොල මෙතන සක්කිලි කියල අදහස් කලේ......

    No contents