1. GuneBhai

    ආසම_පානය-බේබද්දන්ට_පමණයි

    hodama eka nan dann naa... jarama eka Red Label eka... mata allan naa eka
  2. GuneBhai

    රවී හෙලිකොප්ටරයෙන් කතරගමට

    5 lacks is for the small helos. AFAIK Mi 17 is much bigger and burn more fuel. It should cost more per a ride. Besides if Ravi was so concerened he could've hired the samller Bell 212 of SLAF. Which normally has seating for 4 people where Mi 17 has 10+ seating capacity.
  3. GuneBhai

    රවී හෙලිකොප්ටරයෙන් කතරගමට

    ane fako.. Mi 17 aran yanna tharan raviya sallikarayekda..? man danna widiyata Bell 406 ( ee kiyanne podi helicopter ekak) 100 km yanna laksa 5 wath yanawa....
  4. GuneBhai

    දින 100

    පොඩි කෙල්ලෙ ලොකු කර ගන්නෙ නැතිව ඉන්නවාද
  5. GuneBhai

    මහින්දගේ යුද්දය

    හහාහ් අහ්හහ හාහහ් හහා
  6. GuneBhai

    රතුපස්වල

    ලක්ස 58 බන්... ඒ ඇති......
  7. GuneBhai

    රතුපස්වල

    ආ කමක් නැහැ බන්. උ කරපුවට තමා මිනිස්සු උ එක්ක ඉන්නෙ. උට පක්සයක් ඔිනි නැහැ.
  8. GuneBhai

    රතුපස්වල

    අසාධරණයි නෙමේ බන්. අපිට හෙන ආතල්...... ගහන ගහන තුරැම්පුවෙන් මහින්දයයි ගොඩයන්නේ....
  9. GuneBhai

    Colombo Port City

    වෙල‍ේ සුදා නන් අැල්ලුවා කෝ දුමියා ගැන කතා නැහැනේ...? ඇයි උව අල්ලන්න බැහැනෙ.
  10. GuneBhai

    රතුපස්වල

    එතකොට උඹල මහින්දයයගෙ හැමදේටම හොරකම විකුණන්නෙ?
  11. GuneBhai

    රතුපස්වල

    හමුදාව කොහොමත් කොරන්නේ ඉහලීන් එන අණ පිලිපදින එක විතරයි. උන්ට ඊට වඩා දෙයක් කරන්න නීතියෙන් අවසර නැහැ. හමුදා විනය කියන්නේ ඒකයි.
  12. GuneBhai

    Colombo Port City

    :rofl::rofl::rofl::rofl:
  13. GuneBhai

    Colombo Port City

    හෙ හෙ තාමත් මාර්කට් එකේ කුඩු තියනව, තාමත් කැසිනෝ දුවනව, තාමත් ආන්ඩුවට පොලීසිය කඩේ යනව. තෙලුයි ගෑසුයි අඩුවෙලා නන් තියනව...... උඹල ආන්ඩුව පෙරලුවේ තෙලුයි ගෑසුයි නිසාද බන්?
  14. GuneBhai

    රනිල් සහ යුද්ධය ? මොහොතක් සිතන්න.

    රාජපක්ශලා දූශිත නිසා වෙන්න ඇති...... ඊට මදෑ උඹලනේ මූව ජනාධීපති කමටත් පස්සෙ ආරක්ශක ඇමති කමටත් නම් කොරගෙන හිටියෙ. අපිනන් සප් කලේ උ‍ට කොරන්න පුලුවන් දේට විතරයි :rofl::rofl::rofl:
  15. GuneBhai

    රනිල් සහ යුද්ධය ? මොහොතක් සිතන්න.

    ඔවු මට නන් වරදිනව. අපි මිනිස්සුනෙ. වැරදිලා පෙන්නුවාම පිලිගන්නව වැරදුනා කියල. අනික මෙතන නූලට කතා ‍කරන්න ඔිනි තැනකුත් නෙමේනෙ. පිලිගත්තත් එකයි නැතත් එකයි.
  16. GuneBhai

    රනිල් සහ යුද්ධය ? මොහොතක් සිතන්න.

    ආමි ‍එකේ ‍වැඩ සිද්ද වෙන්නෙ කොහොමද කියලවත් උඹ දන්නෙ නැහැනෙ. දැන්වත් දැනගනින්. ඔය දක්ශකන්, සුදුසුකන් විතරක් මදි බන් ඉස්සරහට යන්න. ඔවු පොන්සේකව හමුදාපති කරද්දි උට රිටයර් වෙන්න තිබ්බෙ දවස් 2යි කියලයි මන් අහල තියෙන්නේ. ගෝටා තමන්ට හිතවක් එකාව පත් කර ගත්ත හමුදාපති කමට.
  17. GuneBhai

    රනිල් සහ යුද්ධය ? මොහොතක් සිතන්න.

    ඔය ඕ‍කනේ කියන්නෙ උඹල අඩුගානෙ හමුදාපති කරන්න ඔිනි දේවල් වත් දන්නේ නැහැනේ.... ලොල් පොන්සේකා අදක්ශයක් නෙමේ.... මම කොහේවත් එහෙම කියල නැහැ. පොන්සේකා හමුදාපති වෙන්නේ ගෝටා එක්ක තියන යාලු කමට. ඊට වඩා හේතුවක් නැහැ. අනික යුද්දෙ දිනන් යද්දි හමුදාපතිව මාරැ කරන්න ඔිනි කමකුත් නැහැනෙ බන්. මහින්දයා ඉතින්...
  18. GuneBhai

    Ranil Colombo Port City Project eka Nawathtnanawalu

    ඔන්න උත්තර..... :rofl::rofl::rofl:

    No contents