1. sanath ekanayake

    Mistake

    :lol::lol:
  2. sanath ekanayake

    super super

    very interesting
  3. sanath ekanayake

    Patta Katava....

    marune..........
  4. sanath ekanayake

    ඉලංදාරියා මට සමාවෙයන්.උඹ මම කියූදේ ඇසුවා&#3505

    පව් ඒ සහෝදරයා.ඔහුට නිවන් සුව පතනවා. අපි මොන තැනක මොන ආකාරයකින් හිටියත් මරණය වලක්වන්න බෑ. ඒ වගෙම ජ්‍යෙතිශ් විද්‍යාව බැහැර කල හැකි දෙයක් නෙවෙයි.ග්‍රහ බලපෑම් නිසා ජීවිතවල යම් වෙනසක් වෙනවා. ඉදිරියට මේවා තවත් බලාගන්න පුලුවන් වේවි.
  5. sanath ekanayake

    ඇටෑක්_බාත්රූම්

    වටකල තාප්ප තිබුනට ඇතුලෙන්ම ඇටෑක්
  6. sanath ekanayake

    සොපින කෙල්ලෙ

    සොපිනා කෙල්ල මෙව්ව එක හොඳට ''මෙව්ව එක'' බලා ගන්න ඇති rep+++
  7. sanath ekanayake

    Topology ව පන්නමු??

    තේ එක බීලා වරෙන්....මම කියලා දෙන්න......:-););):lol::lol::lol::lol:
  8. sanath ekanayake

    මට දෙයියන්ගෙම පිහිටයි....

    කණගාටුයි යාළුවා ඔයා ගැන. කෙනෙකුට හැමදාම නරක කාලෙ තියෙන්නෙ නෑ. ඒ නිසා සැලෙන්න එපා
  9. sanath ekanayake

    Topology ව පන්නමු??

    topology FOUND prothean's DESTINY
  10. sanath ekanayake

    Topology ව පන්නමු??

    ප්‍රෝතියන් මේකට කොමෙන්ට් එකක් දාලා නැද්ද? ඩෙස්ටිනි'ස් චයිල්ඩ් කොමෙන්ට් දාලා නැද්ද? එලකිරි එකේ කතා කරන්න දේවල් ඕන තරම් තියෙද්දි ආගම්වාදය පතුරවන මිෂනාරි හොල්මන් මූලධර්මවාදීන්....යන එකමයි හොඳ අයෙම වෙන හමක් පොරවගෙන එන එන්නෙ නැතෑ.....
  11. sanath ekanayake

    එලකිරි සත්තු(elakiri animals)

    LION+TIGER=LIGER :shocked::shocked::shocked::shocked::shocked:
  12. sanath ekanayake

    පුසාට වඩා බල්ලා හොදයි කියන්නේ ඇයි....

    කතාව නම් ඇත්ත තමයි. මට නම් මේ දෙන්නම වෙනසක් නෑ. බළල් රාල ලත් සමහර වෙලාවට අපෙ කකුල් වල එතිලා එයාගෙ ස්වාමියා අපි කියලා අනික් බළල්ලුන්ට දැනෙන්න ටෙරිටරි එක මාර්ක් කරනවලු.මැගසින් එකක තිබුනා.
  13. sanath ekanayake

    පුසාට වඩා බල්ලා හොදයි කියන්නේ ඇයි....

    :lol::lol:ත්‍රේඩ් එක දකිනකොටම මම හිතුව අපේ වයිට් කිටී මුලම කොමෙන්ට් කරල ඇති කියලා.:yes:;)
  14. sanath ekanayake

    :)බොහොම ස්තුතියි සහෝදරයා....සම්බුදු සරණයි!!!

    :)බොහොම ස්තුතියි සහෝදරයා....සම්බුදු සරණයි!!!
  15. sanath ekanayake

    ස්පගෙත්ති

    :lol::lol::lol::lol::lol:
  16. sanath ekanayake

    sinhala typing help.....

    :yes::yes: ඔන්න එව්වා
  17. sanath ekanayake

    Prothean ගේ ආදර ගීතය...

    මේ ඔක්කොම කරන්නේ එකෙක් කියලයි මට හිතෙන්නේ . එකම අදහස කියා ගන්න අයි.ඩී 3 ක් හදාගෙන එකක් ගැහැණු එකක්. එයාට ඕනේ වැඩේ දැන් වෙලා තියෙන්නේ . එක නපුංසකයෙක් නිසා වෙනත් ආගම් වලට ආගමික නායකයන්ට අපහාස කරන එක හොඳ නෑ. ඒ නිසා ට්‍රැනී ප්‍රෝතියන් ලට ඉඩ දෙන්න එපා.එයාලට ආගමක් නැහැ. කල්ට් ක්ලබ් වල බිස්නස් කරන උන්...
  18. sanath ekanayake

    Protheanමිථ්‍යාව_සහ_යථාර්ථය_සහ

    මුන් එක එක ආගම් කල්ලි වලින් සල්ලි අරන් උන්ගේ ආගම විකුණගෙන හාල්පාරුවෝ බං . 2600 ගැන පුදුම දුකක් මුන්ට තියෙන්නේ . මෙයාල පව් එක අතකින්.අඩුම ගානේ එයාලගේ ආගම ගැනවත් දැනගන්න තරම් මොලයක් නෑ. අඩුම ගානේ බෙහෙතකට ගන්න හරි මොලේ ඩිංගක්වත් තිබුනා නම් .....තමං තමාගේ ආගම පිළිපදිනවද කියලා හොයයි. +++

    No contents