මේකයි යාළුවා
මේකයි යාළුවා,
ඔබේ මතයට ගරු කරනවා.....නමුත්,
කතා කරන්න නිදහස තිබුනා කියලා එක එක මිෂන් වල කොන්ත්‍රාත් කරන්න ත්‍රේඩ්ස් දාලා අනික් ආගම් වලට නිගා කරන එක හොඳ නෑ.
මම කියන්නෙ කොයි ආගමටවත් මේක පොදුයි.
පහුගිය ටිකේ ඩෙස්ටිනි ෆවුන්ඩ් (වන් පවුන්ඩ් ඔෆ් ඩෙස්ටිනි තමා එයා දන්නෙ ):lol...