ඇව්රෝ එන්ජිමේ කේස් එක දන්නව නෙ.....
සර්ට ඇව්රෝ එකෙන් කතා කලේ මාසෙකට ස්ටර්ලින් පවුම් ලක්ෂෙක පඩියකට, ගෙවල්, යාන වාහන, මෙහෙකරුවන්, දරුවන්ට නොමිලේ අද්යාපනය, මැඩම් ට එහේ විශ්ව විද්‍යාලයක රස්සාවක් සහ බ්‍රිතාන්‍ය සම්මාන පුරවැසිකමක් එක්ක.....
සර් එපා කිව්වේ අපි නිසා, පේරාදෙණියේ සරසවි සිසුන් සහ මේ රට...