:(:(
අපිට කොහෙන්ද පූසො හොද කකුලුවො....:dull:
කකුලුවෙක් ගෙනත් අඩු ගලවල පැත්තක තියල මැද කෑල්ල 4ට කපලා මෙන්න මේව දාල පැය 2ක් මැරිනේට් කරල ස්ටීම් කරපං
ලුණු,ලයිට් සෝයා සෝස්,ටෙරියකි සෝස්, ඔයිස්ටර් සෝස්, ගම්මිරිස්, සාදික්කා, කුරුදු කුඩු, සුදුළූණු පේස්ට්.
ස්ටීම් කරපු කකුළුවා ගේ මස ගලවලා බාස්මතී රයිස්...