1. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අමරදේව සර් ගේ උඹල අහල නැති, මං ගාව තියන ගීත කීයක් නම් කියනව ද...... මෙන්න මෙව අහල තියනව ද කියල බලන්න.... පෙම් රල පතරින් පායන් සදුනේ මේ පාළු රාත්‍රිෙය් නිල්ල මැදින් රැල්ල දිලෙන හිරු දැවී මිනිසා මිනිසට එරෙහිව එන්නේ නිවහල සිතුවිලි සිතනා මෝහිනියේ (මහගම සේකරයන් ලියපු අවසන් ගීතය) වාසනා දෙරණයි අහල...
  2. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේ පාර නන්දා මාලනී මහත්මිය ගේ එතරම් ඇහෙන්නේ නැති ගීත කීපයක් ම තියනවා. එයින් එකකට සම්පූර්ණ විචාරාත්මක විග්‍රහයක් තියනවා, මොකද ඒක ඉතාම හොද ගීතයක් විචාරයට ගීතයක වචනාර්ථය, ද්වනිතාර්ථය සහ සංගීතාර්ථය විදින්න..... ගීතයක් විදිය යුත්තේ කෙසේ ද කියල කියල දෙන්නයි මේක විශේෂයෙන් ම කරන්නේ.....
  3. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මෙහෙම ම කියමු....නැත්තං වීඑම් එකක් දාමු!
  4. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒක නං බැරි වෙලාවත් එපා කියන්න....:dull: උඹට උඹේ දත් ටිකට අස්වාමික වෙලා මගෙන් උඩුයටිකුරු වෙච්චි අත්ථි සත්කාරයක් අත්දකින්න ලැබෙයි!:oo::oo:
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දැන් නං හොදයි.... කොහොමත් මාව ඉක්මනින් රිකවර් වෙනවා... පුළුවන්...... ගීත සුභාවිත විය යුතුය.... අභාවිත ගීත ප්‍රචාරය කරනු නොලැබේ.:) යකෝ කියල වර.... අඩු ගානේ අත්ථි සත්කාරය කියල දෙයක් තියනව නේහ් කරන්න....
  6. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ගීත පෙළ ගැස්ම සහ ඒනයින් මුළු පිටපත ම වෙනස් කරන්න වෙනව එතකොට!
  7. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හෙට වැඩසටහනට සියලු ම ගීත පෙළ ගස්වා අවසන් බැවින් ඊළග වැඩසටහනට එය එක් කරමි!:cool:
  8. dath kimbula

    2025 දී හොද ව්‍යාපාර

    කෑම.... විශේෂයෙන් නිමි සහ වහා පිළියෙළ කර ගත හැකි ආහාර..... හේතු - 1- මිනිසුන්ට ආහාර පිළියෙළ කිරීමට වෙලාවක් නැති වීම. 2-දැන් බන්න කෙල්ලො ලොකු වෙලා ගෑනු වෙනකොට උන්ට මෙලෝ දෙයක් උයා ගන්නට බැරි වීම.
  9. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අමරසිරි පීරිස් මහත්මයා ගයන අපේ රංබණ්ඩ මාමා ලියපු ළදුනේ ගීතයේ මුල් ම පටිගත කිරීම හම්බ වුනා...... මට ඇඩුනේ නැති ටික විතරයි!!!:cool:
  10. dath kimbula

    ලංකාවේ සැමන් මාළු ගන්ඩ තියෙනවද??

    සැමන් නම් හුලක් අඩුයි. ටින් කරපු එක තමා බොහෝ විට, ඒත් සැමන් නම් හුගත් විට නෑ පිල්චාර්ඩ්ස් තමා එන්නේ........ ළගින් ම යන මෙහේ මාළුව තමා ලින්න පරා/ලින්නා කියන්නේ........
  11. dath kimbula

    තනය යොදා ගැනීම

    දැන් එක ගෑනියෙක් පුළුවන් විදියට තනේ පෙන්නුව කියමු කෝ....... රට්ටු එක එක කතා කියනව කියලත් කියමු කෝ....... ඉතිං මේකේ ඉන්න පට්ට වේ** ගෙ පුතාල මොන ***කට ද යකෝ මේකේ මිනි මරා ගන්න හදන්නේ????????
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    කුකුළණි.... පීතියෙන් සිටිමි......... හේතුවක් ඇතැ!
  13. dath kimbula

    නව විශේෂයක යෝධ ඉබ්බන් හමුවෙයි

    ආහ්.....ඉදිබුවෝ...... අපේ අසල්වාසීහු සහ මිත්‍රවරු!
  14. dath kimbula

    ගෙයක් හදන්ට උදවු

    බණ්ඩාරෙ ස්ට්‍රක්චරල් ඉංජෙක් ගෙන් අහපං ප්ලෑන් එක පෙන්නලා....
  15. dath kimbula

    ගෙයක් හදන්ට උදවු

    ලක්ෂ 16-20 අතර ගානක්.....දළ ලෙස...ඒ කියන්නේ සමතලා බිමක අඩි 40*40 ක බේස් ගහල කණු නග්ගලා අඩි 10ක් උසට දෙපල වහලක් ගහන්න ඕක වෙනස් වෙනව මචං අම්බානක් ගෙදර ස්ට්‍රක්චර් එක අනුව, මොකද ස්ට්‍රක්චරල් ඉංජෙක් තමා ඩිසයිඩ් කරන්න ඕන බේස්මන්ට් පොයින්ට්ස් වැටෙන තැන් සහ බර බෙදීම අනුව විය යුතු වෙනස් කං....
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අනේ පල පල එලුවො යන්න..... තෝ ලොවයි මගේ **!!!:frown:
  17. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එළු රැවුලත් දෙන්න කියහං
  18. dath kimbula

    චිත්‍රපට ‍රැස් කිරීම සඳහා උදව් පතමි (Movie Collectors Please Respond)

    අම්මෝ.... ඇග හිරි වැටුණා...... මටත් ජය සිරි මංගලං සිංදු ටිකට හාඩ් එකට කෙළ වුනොත්..... පරන සිංහල සිංදු 6000+
  19. dath kimbula

    අළුත්_කවි

    තිසර පට යටින් මතු වන තනේ ..............දැක උඩ පනිනා යුරු බලවු කොල්ලන් නොවී සැක නොමිලෙම දෙවන වැල නිමිති ද රැගෙන කල උඩ පැන අතේ ගහපිය අද තනේ ............දැක
  20. dath kimbula

    ගඩාෆි ඝාතනය -මගේ ඇසින්

    මම හුගක් කියනව මනුස්සයෙක් මචං.... මම හැම ලබ්බ ම වගේ කියනවා.... ඒ වගේ ම මගේ වෘත්තිය නිසා ඔය ක්ෂේත්‍රෙය් මහා දැනුමක් තියන අය ඉන්නවා මගේ සේවා ලාභීන්, මොහාන් සමරනායක මහත්මයා වගේ. ඔවුන්ගෙන් ඕනැම වෙලාවක දෙයක් දැන ගැනීමේ ප්‍රිවිලේජ් එක මට ඉතිං තියනවා.......;)

    No contents