1. dath kimbula

    හදිස්සියක්

    මේක පුරාවිදය දෙපාර්තමේන්තුවට පොඩ්ඩක් පෙන්වන්න පුටා. දැන් ඉන්න අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය විජයපාල මහත්මයා ටිකක් ඔය ටෙක් පැත්තට බර බුවෙක්. නැතිනම් මධ්‍යම සංස්කෘතික අරමුදල් ව්‍යාපෘතියට ගෙනියන්න. ඒ අය ඔබෙන් වැඩ ගනී.
  2. dath kimbula

    BBQ GRill එකක් හදාගන්න උදව්වක්

    සුදු යකඩ වුණත් හොද නැ බං නිකල්+ක්‍රෝමියම් නේහ්.... ටිකක් ගණකමට යකඩෙන් ගහපං..... කැවුනොත් යකඩ නේහ්!
  3. dath kimbula

    මං අලුතෙන්

    ආහ්.... ජෝන් සීනා ඔළුවට ගහපු එක හොද වෙලා වගේ දැන්....
  4. dath kimbula

    බාත්රුම් හැදීමට උපදෙසක් ඕනේ..!!!

    මෙන්න කියල තියනව කියන්න තිබ්බ ටික. හැබැයි මචං දැන් විදුරු පටි දාන්නේ නෑ. මුළු ඒරියා එකම එකම ස්ලැබ් එකක් ගන්නේ. පුටේ බාත් රූම් එක නං ටයිටේනියම් ඩයොක්සයිඩ් කට් & ෆිනිෂ් ගහන්න එපා. ලෙස්සනවා වැඩියි. සාකලයකට වගේ නං එල. පිග්මන්ට් දාලා හොද අැබ්ස්ට්‍රෑක්ට් ආර්ට් වර්ක් එකක් හදන්න පුළුවන්.
  5. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පරාණ බය හාල්පාරුවෙක් බං.... ස්කයිප් ක්‍රෙඩිට් කපාගෙන කෝල් කරනවා.... කොන්දක් තියනව නං කතා කරපිය කෝ තමන් ගේ නෛ් එකෙන්.... කොන්ද පන නැති, කරවල සික්කෙක්......
  6. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    hok hok.... karawala gandai ban tread eka!
  7. dath kimbula

    ඔබේ ප්‍රියතම හොලිවුඩ් තරු සහ ඔවුන්ගේ අධි Š

    පිංතූර ටික පැත්තක දාපං කෝ අර ලිවීම නං උපරිමයි! රෙප්+15ක්
  8. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මෙන්න තව පොඩි ෆෝන් කෙළියක්! දවස - පොසොන් පෝය දවස වේලාව - රෑ 11ට පමණ. පාත්‍ර වර්ගයා - මම සහ අපේ මස්සිනා මම - මේ මම මේ තිස්ස කතා කරන්නේ මුවෙක් එහෙම ඔය පැත්තට ආව ද? මස්සිනා - මොකක්ද? මම - (බොහොම පැහැදිලි කරන හඩින්) මම තිස්ස කතා කරන්නේ. මුවෙක් එහෙම ආව ද ඔය පැත්තට. උගේ ඇගේ තිතුත් තිබුනා.... මස්සිනා...
  9. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හා කමු කමු ලබුස්
  10. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නමින් කිව්වොත් හොයන්න පුළුවන් මචං. මං ඔය දෙකම බලලා නෑ..ඔය කාලේ අපි කැම්පස් එකේ *ක ඉරං බොක දානව නේ රෑ තිස්ස තිස් පැයේ!:dull:
  11. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මෙන්න තව එකක්. (මම තමා ප්‍රධාන නළුවා කටහඩ වෙනස් කරන්න පුළුවන් නිසා) අපේ සීන්නෙක් හිටියා හොදට ගසන සහ මල පනින. තිලක් කියමු කෝ නම. පොර වීක් එන්ඩ් එකේ ගෙදර ගිය වෙලාවක අපි රෑ 10.30 විතර කෝල් කරනවා ගෙදර ලෑන්ඩ් ලයින් එකට. මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි...
  12. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉතිං බං සත්තුන්ට ප්‍රතිකාර කරන කොට සත්ත්ව කරුනාව නැතුව වෙන අහවල් එක පහල කර ගන්න ද?:baffled::P
  13. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මට හොද වැඩක් වුනා. දැනට අවුරුදු ගානකට කලින් අපේ ගෙට්ටුවක් තිබ්බා. අපේ එකෙක් මට කතා කරල කිව්ව අපේ ගෘප් එකේ එකෙක් ඉන්නව දැන් ලංකාවේ පට්ටම තැනක එක්සකටිව් චෙෆ්, ඌ රට ඉදන් ඇවිල්ල ඉන්නව කොට්ටාවෙන් ඌව දාගෙන වරෙං කියල මට උලේ නම්බර් එක දුන්න. ඌට තියෙන්නේ දිග නමක් **** **** *** බණ්ඩාරනායක වගේ. මම ඌට කතා...
  14. dath kimbula

    එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

    ඇමතීම කන ළග:rofl:
  15. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    දන්නෙ නෑ බං!:dull::baffled:
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හුකෑස්.....:rofl::rofl::rofl: මම වැඩේ අතෑරල ඇත්ත නම කිව්ව අන්තිමට... නැත්තං මූ එදා සිහි නැති වෙනවා!
  17. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉදපං ඉදපං.... අර ඩෙස්ටිනි ෆවුන්ඩ් නාරයට මම ආව දවස්වල ම දුන්න ගේම මතකයි නේ.... අන්න ඊට එහා එකක් දෙන්නේ මූට...... අඩබෙර ගහලම තමා ත්‍රෙඩ දාන්නේ.....
  18. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හැබැයි මචං මම දන්නවා කවුද කියල ඌට මෙහේ නම්බර් 2ම දුන්නෙ කියල....... හැහ්..හැහ්.... කෘතවේදීත්වය දක්වනව කරල දුන්න දෙට වල් උලමා!
  19. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉදපං කෝ..... අපි කෙලින් ම වීඩියෝ එහෙම ඇතුව දෙන්න ගේම.......

    No contents