1. tupac97

    Poco M3

    ගන්න එපා ඕකේ ඕෆ් උනහම ආයේ ඔන් වෙන්නැති ලෙඩක් තියෙනවා
  2. tupac97

    සුදු වෙන injection ගහලද බන් මේ

    Ew මොක්කුද මේ මල අප්පිරියයි
  3. tupac97

    @tupac

    මොකක්ද මේ පෙන්නන්නේ නෑනේ
  4. tupac97

    බලපන් මුගේ කුපාඩ්කම

    මට පෙන්නහල්ලකෝ පෙන්නන එකක්. මේකේ නම් ඉතින් වැරැද්දක් නෑ ඕනි කොල්ලෙක් (gay නොවන) ඕව කරන්නේ
  5. tupac97

    ෆුඅල් පාස් ඇප් - "චැසි නම්බර් මිස්මැච්" එරර් එක එන්නෙ ඇයි? For Devs

    චැසි නම්බර් එකේ space තියෙනවා නම් ඒ space තියලා ගහපන් , dash තියෙනවා නම් dash ගහපන්. එතකොට හරියනවා
  6. tupac97

    Mud Wrestling in India

    Adoo maru
  7. tupac97

    අද දැකපු ලස්සන කොල්ලෙක් 😍

    I don't know about the features of a man. I am just attracted to them. I can't point out the reasons. It is what it is. The one in the shorts ------ Post added on 1658501451
  8. tupac97

    අද දැකපු ලස්සන කොල්ලෙක් 😍

    කොට කලිසම. හීන්දෑරි බව. රස්තා පෙනුම. ස්කින් කලර් අදාල නෑ. කොන්ඩේ කියන්න තේරෙන්නේ නෑ. මූණ හැඩය අනේ මන්දා
  9. tupac97

    අද දැකපු ලස්සන කොල්ලෙක් 😍

    මූණ අරන් නෑනේ බන්
  10. tupac97

    අද දැකපු ලස්සන කොල්ලෙක් 😍

    දන්න උන් එක්ක විතරයි බන් යන්නේ ❤️❤️
  11. tupac97

    අද දැකපු ලස්සන කොල්ලෙක් 😍

    කවුද බන් ඇත්තටම මේ 🤣🤣🤣
  12. tupac97

    අද දැකපු ලස්සන කොල්ලෙක් 😍

    මේ මොකෙක්ද? හැරී පොටර් එකේ භූතා ආරක්ෂකයෙක් වගේ 🤣🤣
  13. tupac97

    අද දැකපු ලස්සන කොල්ලෙක් 😍

    ඒත් ඉතින් සුදු කොල්ලන්ට වැඩිය ආස නෑ 😥
  14. tupac97

    අද දැකපු ලස්සන කොල්ලෙක් 😍

    ඕක ඇතුලේ ඉන්නවා බන් කැ* කොල්ලෝ සෙට් එකක්. අම්මෝ උන්ව දැක්කහම
  15. tupac97

    අද දැකපු ලස්සන කොල්ලෙක් 😍

    මන් දැක්කා බන් ලස්සනයි ඌ එහෙම උන් තමා ලස්සන මට බන්ධනාගාර කටයුතු ඇමතිකම ඕනි. ඊට පස්සේ මන් ඇතුලේ ඉන්න ලස්සන උන්‍ට නිදහස දෙන්නම් කියලා උන් එක්ක සෙට් වෙනවා
  16. tupac97

    Gotagogamata Gahanawo!

    Let them have a taste of democracy 😹😹😹
  17. tupac97

    ඩොලර් එවන්න එපා

    eeta passe ewanna

    No contents