මුලින්ම බැලුවේ හය වසරෙදි වගේ අයියාගේ ෆෝන් එක චාර්ජ් එකට ගහලා ගියා (Nokia express music මතක හැටියට ෆෝන් එක). මම ඉතින් ඕක අරන් ගැලරියට ගිහින් බැලුවහම මෙන්න තියෙනවා ප්ලේ කරලා බැලුවා නින්ද ගියෙත් නෑ බය උන පාරට. එදා බැලුවෙත් ඒකේ හිටපු කොල්ලා දිහායි උගේ අහවල් එක දිහායි. අදත් එහෙමයි :lol: :lol: :lol: