මමත් මුල් දවසේ ගියේ පට්ට අවුලෙන් කට්ටය කියනවා නේ බනිනවා කියලා :D එත් උනේ හිිතපු නැති දෙයක් අපිට driving උගන්නපු පොර සුපිරි Dial එකක් :cool: පොඩ්ඩක් වත් බැන්නේ නෑ වැරදෙන හැම දෙයක්ම හොදින් කියලා දුන්නා driving අවුල් වගේ තියන අයට වැඩි පුර දවස් දාගෙන training එන්න කියනවා :) trial දවස් ලන්...