:) නියමයි මචන් එල වැඩක්..! මගෙත් කැමතිම side එකක් තමයි මේ, මමනම් use කරන්නේ Maya තමා :yes::yes: blender හොදයි ලේසියි beginnersලට, ලේසියෙන්ම ඉගෙනගන්න පුළුවන් tool එකක්. ඒත් පුළුවන් තරම් Maya familier වෙන්න පුලුවන්නම් gaming side එකට වුනත් participate වෙන්න පුළුවනි :yes: දැන් හැදෙන 80%ක් animation...