මමත් ඕකෙ 2month english academy course එක කළා, after O/L, ඒ කාලෙනම් අපිට foreignersල ඇවිත් lec දුන්නෙ, පස්සෙ මට ලගදි sliit එකේදී කෙල්ලෙක් සෙට් වුනා minco එකේ ඒ course එකම කරපු එකියෙක් අපිට පස්සෙ, ඒකිනම් ගොඩක්ම disappointed වෙලයි minco එක ගැන කතා කලෙත්, උන්ගෙ standard හොදටම අවුල් කියලයි ඒකිගෙ...