ලාභ බඩුවෙ හිලක් ඇතේ කියන්නෙ ඔන්න ඕකට තමයි මචං, ඕනෙම දෙයක් ගැන 100%ක් විශ්වාස කරල බලන්න එපා මචං, ටිකක් සැකෙනුත් බලන්න පුරුදු වෙයං, එක්කො උබ phone ගැන දන්න එකෙක් එක්ක යන්න ඕනි ඔය වගේ දේවල් කරන කොට, ඇයි බං ඔච්චර මිනිස්සුන්ව විශ්වාස කරල ඔය වගේ දේවල් කරන්න යන්නේ? ඕක හොද පාඩමක් කරගනිං මචන්, දැන් අපි...