උත්තම පූජා - sri lanka army operations
:cool: මචන්ලා උබලට මතකද අවසන් යුද කාල වකවානුවේ රුපවාහිනියේ ගියා උත්තම පූජා කියල වැඩසටහනක්, ශ්‍රී ලංකා හමුදාවේ missions තමයි episodes විදියට telecast කලේ :yes::yes: ඒ දවස්වල ඕක බලන්නේ පට්ට ගැම්මෙන්:love::love:;) මතක විදියට රෑ 9ට තමයි රුපවාහිනියේ උත්තම පූජා...