උත්තම පූජා - sri lanka army operations

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    උත්තම පූජා - sri lanka army operations

    :cool: මචන්ලා උබලට මතකද අවසන් යුද කාල වකවානුවේ රුපවාහිනියේ ගියා උත්තම පූජා කියල වැඩසටහනක්, ශ්‍රී ලංකා හමුදාවේ missions තමයි episodes විදියට telecast කලේ :yes::yes: ඒ දවස්වල ඕක බලන්නේ පට්ට ගැම්මෙන්:love::love:;) මතක විදියට රෑ 9ට තමයි රුපවාහිනියේ උත්තම පූජා විකාශනය වුනේ :yes: මම youtube එකේ බැලුව බැලුව උත්තම පූජා කියල වචනයක්වත් හොයාගන්න බැරි විදියට මුන් අයින් කරලනේ බං :sorry::sorry: හොයන්න පුදුම කට්ටක් කෑවා ඒත් වචනයක්වත් search results වලට එන්නේ නෑ නේ :confused::confused: අනේ මචන්ලා උබල කවුරුගාව හරි ඒ episodes තියෙනවානම් up කරලා link එකක් දෙන්න පුලුවන්ද, දන්න site එකක් හරි තියෙනවානම් link එකක් හරි දෙන්න :yes: ලොකු උදවුවක් මචන්ල :love::yes: