You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
පැහැදිලිව ම ඉතින් කරපු වැඩේනම් වැරදියි :rofl::rofl: ඔයින් බේරුනා මදැයි :rofl:
-
ඔයාගෙ අර ඔලුවෙ පුරවල තියෙන ඒව පොඩ්ඩක් පැත්තකින් තියල වචන ටිකක් හොයාගන්න :rofl:
-
දැන් මාලුව නහින්නෙ කට කියන එක වෙනස් කරල පූස නහින්නෙ කට නිසා කියල දාන්න වෙනව :dull:
-
ඔයා නෙමෙයි ද එතකොට පිස්සු කතාව පටන්ගත්තෙ?:shocked:
-
ඔයාමනෙ දැන් පිස්සුවක් ගැන කියල තිබුණෙ. අපි මොනව කරන්නද ඒකට :rofl:
-
ඒකනෙ කියන්නෙ. ඔය විචීත් එහෙම තමයි
-
පිස්සුව කියන්නෙ හරියට චක්රයක් වගේ. ඉතින් නිතරම කැරකිල එතනටමයි එන්නෙ :rofl:
-
ඔයාට තේරුනා. මොකද ඒ පිස්සුව උපතින් එන්නෙ :rofl:
-
දැන් මනස නිරවුල් වුණාද? නැත්තම් බලාගෙන පිස්සු හැදෙයි :P:rofl:
-
මොකද මල්ලි බයවෙලා? :rofl:
-
-
ටිකක් හදාගන්න අවුලක් නෑ. හැබැයි මගේ ගානටනම් පිස්සු හැදෙන්නෙ නෑ ඔයාලට :rofl:
-
හැමෝම ඉන්නව කට්ටිය කියල හොයන්නෙ Mr. Truth වද? :rofl:
-
ඔයාලට එන්නත් බෑ කොහොමත්. එන්නනම් මං වගේ පිස්සු තියෙන්න ඕන. මං වගේ ජීවියෙක් වෙන්න ඕන
-
මට විතරයි හරියට පිස්සු. අනිත් අයට බෙහෙත් දෙන්නෙ එයාලට බාගෙට පිස්සු නිසා :rofl:
-
මේ ලෝකෙට අදාල නෑ තමයි. ඒ ලෝකෙ ඉන්නෙ මං විතරයි :rofl:
-
මට බෙහෙත් දෙන්නෙ නෑ එයා. ඔයාලට තමයි බෙහෙත් දෙන්නෙ. ඒක නිසා මං ගිහින් වැඩක් නෑ :rofl:
-
ඒ ගමන හොල්මනක්ලු. හොල්මනක් නෙමෙයි හැබැයි නම් නොකළ ඒ වගේ ජීවියෙක් :rofl:
-
ඒ මොකද එහෙම කියන්නෙ? :rolleyes: දකින සියලුම දේ ඇත්ත වෙන්නෙ නැතිවෙන්න පුළුවන්නෙ :rofl:
-
එහෙම වදයක් වෙන අයට ඒ ඩොක්ටර් අන්කල් ෆී ටිකට් එකක් දෙනව කිවුව අංගොඩට :rofl: