1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හැබැයි කපු නෝන හොයන ඒවත් එයා වගේ ම වෙයිද දන්නෙ නෑ නේද? :shocked: එහෙම වුණොත් ඉතින් කොච්චි මිරිස් කරලක් නහයෙ බැඳගන්න එක සැප වෙයි කොල්ලන්ට ඒ කෙල්ලන්ව බඳිනවට වැඩිය :dull:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් එහෙනම් පූර්ණකාලීන මංගල සේවයට බැහැල වගේ එයා. කාට කාටත් හරියනවනම් අපිට සතුටුයිනෙ
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මහමෙර කරේ රැඳිලා ඇත හරි බරට දරුවන් කුසගින්නෙ ඒ දුක වැඩියි මට අඬු මගෙ රිදුම් දුන්නත් පූරුවෙ පවට වැසි දෙවිඳුනේ ඉවසාපන් දුප්පත් අපට
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    දැන් එයා ඒ බිස්නස් එකත් කරනව ද? :shocked::shocked:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    Mr. Thruth සහ පිරිවර කේන්දර බලල, ග්‍රශ දෝශ හොයල ඉවරයි වගේ :rolleyes:
  6. Malinga

    KMP Player help!

    movie ekatama subtitles athul karalanum thiyenne ehema karanna ba. sub file eka venama thiyenavanum thamai ehema karanna venne.
  7. Malinga

    SLT meter

    me tikema count venne davas dekakata vage sarayak. heta vage balanna count velaa thiyai. ohoma hitapu gaman venava. magenum habai 16 venida count velaa
  8. Malinga

    KMP Player help!

    http://www.guidingtech.com/9546/sync-subtitles-videos-easily-using-kmplayer/ ohoma karanna.
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අනේ මාත් අලුත්. උයා ලොකු අක්කියෙක් ද?:rolleyes:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: දැකල පුරුදු ‍මූණක්:rolleyes:
  11. Malinga

    -: I'm the Last :-

    දැන් කවුද අන්තිම?
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: අනුන්ගෙ එකක් වෙන්නෙ කොහොම ද? ඒක මගෙයි Mr. Truth ගෙයි කාතාවක්නෙ? :baffled:
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇතැම් ගොඩක් ගැහැණු ළමයි කරන දෙයක් තමයි තමන්ට විශ්වාසවන්ත, ලෙන්ගතු අයට වඩා අනිත් අයව විශ්වාස කිරීම. ඒ වගේ ම තමන්ට ලෙන්ගතු, විශ්වාසවන්ත අයගෙ හිත රිදවීමත් ඒ අයව අවිශ්වාස කිරීමත්. තමන් වඩා විශ්වාසකරමින් ළංවෙන අය බොහෝවිට තමන්ගෙ හිත රිදවල, ඒ විශ්වාසයත් කඩල බිඳල දානව. ඊට පස්සෙත් ඒ අය ගැන හිතමින්...
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: සමහරු එහෙම තමයි. කියන්න ඕන සේරම කියල පස්සෙ එයාට අවාසිවේගෙන එද්දි ශේප් වෙනව මායමක් දාල. එතකොට ඉතින් අනේ කොල්ල ස්වීට්, බබා පවු පොඩි එකා :rofl: අනිත් වෙලාවට ගනන් ගන්නෙවත් නෑ :rofl:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒව කියන්න බෑ ඉතින්. සිකුර අපිට සෙට් කරල දෙන්න හදද්දි අපි එපා කියනවනම් හා අපි ඕන කියන වෙලාවට සිකුර නාවොත් ඉතින් එහෙම වෙයි. නැත්තම් ඉතින් ඕක වෙනස් වෙයි :rolleyes:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒකට ඉතින් මට හරියන මාව හරියන කෙනෙක් ඉන්න එපායෙ.
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මායම් මායම් හැමතැන මායම්
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ එහෙනම් අපි බලමුකො එයාගෙ ප්‍රතිචාර ඕකට :rofl:

    No contents