1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒකනෙ :rolleyes:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ කියන්නෙ දැන් ඔලුවෙ ඉඩකුත් නැතුව ඇති නේද? :rofl:
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළකිරි, මරු කියන එක වෙන්න ඇති. අනේ මන්ද. මං පාවිච්චි කළේ ඒ අදහසින් :rolleyes:
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එච්චරට ම දේවල් ඔය ඔලුවෙ තියෙනව ද? :rofl:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ :D :rofl::rofl:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එළ එළ. මතක නෑ? ඇයි මේ ත්‍රේඩ් එකට එදා ආපු වෙලේ කිවුවෙ :rofl:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇයි එදා මං කිවුවෙ විහිලු තේරෙනව කියල :rolleyes:
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හිහි එහෙනම් ආයි‍ත් ඔන්ලයින් ආවහම එන්නකො
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං ඉතින් ගහක් නෙමෙයිනෙ එහෙම දැනෙන්න :rofl:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං එහෙම කරනව කියල නැහැනෙ ඔයාට එහෙම කිවුවට :P මොකද මට එහෙම කරන්න අවශ්‍යය වෙන්නෙ නැ ඒ අයටම පස්සෙ වැරැද්ද තේරුම් යනවනෙ :rofl:
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: ඒ මොකෝ එ?
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පහරදෙන්න ඕන ප්‍රතිවාදියාගෙ දුර්වල අවස්ථාව බලල :rofl::rofl: බලන් ඉන්නව කියන එක නෙමෙයි ඒ :P
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: යම අයියගෙ දුවල 3 දෙනා ඉන්නවනෙ එහෙ. එයාල පවුනෙ අපි නොගියොත් :rofl:
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කතා හැදුනට පස්සෙ ඕව කරල වැඩක් නෑ. එතකොට ශේප් එකේ පැත්තකට වෙලා බලාගෙන හිටියම හරි :rofl::rofl: දරුණුවීම ඉතින් අවශ්‍යයි සමහර අවස්ථාවලට :yes::yes:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හදිස්‍සි නොවී බැහැනෙ. වලපයයි ගොඩපයයි ඉන්නෙ නාකි මං. හෙට අනිද්ද මැ‍රුණොත් එහෙම ඔයාගෙ කතාව බලන්න වෙන්නෙ අපායෙ ඉඳගෙන තමයි :rofl:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එතකොට කතා හැදෙන එක නවතිනව ද? :rofl: සෑහෙන දරුණුයි වගේ
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒකනෙ. දැන් ඔයාගෙ කතාව කවදද එළිදකින්නෙ? :rofl:
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අලුත් එකක් ද? :rofl::rofl: හදල බලන්නකො මොකෝ වෙන්නෙ කියල :rofl: මට කතා හදන්න කලින් ඔයාට තවත් කතාවක් හැදුනොත් ඔන්න අපි නෑ
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rofl::rofl: ඒකනෙ. ඔන්න ඔහොමයි ඕව වෙන්නෙ
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හැමදාම වෙන දේ තමයි වෙන්නෙ :P ටික දවසකින් කතාව හදපු අයටම කතාව එපා වෙනව. :rofl:

    No contents