මුලින්ම චන්ෙදෙ ඉල්ලන එකෙක් මොනා කොරා කියන්නද බන්? නිකන් ගොන් කතා කියන්න එපා. අනික මොකෙක් උනත් මුලින්ම චන්දෙ ඉල්ලද්දි පරදිනවා ගොඩක් වෙලාවට. දෙතුන් පාරක් ට්රයි කොරලා තමා දිනන්නෙ. ඒකවත් දන්නෙ නැද්ද. මිනිස්සුන්ට විස්වාසයක් තියන්න ඔිනි චන්ද ගන්න. නැතුව නික්න මන් අරව කරන්නන් මේවා කරන්නන් කිව්වට චන්ද...