:P:P :rofl:
මොනවා විස්තර දාන්නද බං.. මාසයක් විතර ලෝකෙ පෙරලං හොයලා හොයලා ගෙනාවා..
එන්ජිම ඕවරෝල් එක්ක කරලා තාම 1000ක් විතර දුවලා තියෙන්නෙ:love: ටැපට් එහෙම එජස්ට් කරලා ඔයිල් + ෆිල්ටර් මාරු කරලා ටියුන් අප් එකක් කරලා වීඩියෝ එකක් දාන්නං.
තාම ගමන බොහොම හෙමින් :D
බ්‍රේක් නං තියෙනවා දත් සැට් එක ඉස්සරහට...