රෝස කටු - නවකතාව

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි හැගුම් වලට ඉඩදී මොහොතක්‌
    ඉඩ ලබා ගනිමු තරමින් වියතක්‌.....
    හදපානේ මද අදුරේ.....

    අත් පටලා යමු ආයේ......
    ඔබ ඔබෙ සෙවනැල්ලෙන් මිදී....
    මම මගෙ සෙවනැල්ලෙන් මිදී....
    අවුදින් සෙමින් රහසින් මුමුණා...
    හදපානේ මද අදුරේ.....

    සිරකර හසරැල්ලෙන් හැඩුම්....
    අපි හිනහෙමු සපුරා පැතුම්.....
    මතු ආත්මයේ හමුවෙන පැතුමෙන්
    යමු වෙන් වී හිමිදිරියේ.....

    :eek::eek:
    oya mokada owwa pusata kiyanne :confused::baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16963818 said:
    mataka na hariyatama. mathaka widiyata hoyala kiyanne. :yes:
    awuruddakata wadiya kalin genna patan gatte :rofl:
    10kW inverter 4300$
    30*250W = 7500$

    11800$+ 2000$k yannathi. 13800$
    14000$ daganin. thawa panel 10k gahanna puluwan. ekata 2600$k yailu one nan..
    :lol:
    nuk plant ekak gahanna yana salli oi :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16964542 said:
    22000$ක්වත් යනවා එහෙ ගහනවනන් ඕක සම්පූර්ණයෙන් ගහන්නත් 17000$ ලංකාවෙ :P
    යකෝ nuk plant gahanna baa 17000$ ඒකට තව බිංදු දෙකක් දාගන්න වෙනවා :baffled:
    oya ithin, mama wihiluwata kiwwe hut :rolleyes:

    mokatada occhhara soal
    uba gamakata light dunnada
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    reputation_neg.gif
    රෝස කටු - නවකතාව 08-01-2014 11:42 PM me 2.50 kavi/katha walata wamane enawa ban.
    :sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ඒත් හිතුනා බීපු වෙලාවක ඔයාගෙ ෆේක් එකකින් දීපු ‍ගේමක්ද කියලත්..
    පස්සෙ හොයලා බලද්දි වෙන එකෙක්.. පොර ගැන දන්නවා නෙ දැං ඉතිං අවුලක් නෑ :D:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට ඒත් හිතුනා බීපු වෙලාවක ඔයාගෙ ෆේක් එකකින් දීපු ‍ගේමක්ද කියලත්..
    පස්සෙ හොයලා බලද්දි වෙන එකෙක්.. පොර ගැන දන්නවා නෙ දැං ඉතිං අවුලක් නෑ :D:rofl:

    හොඳ වැඩේ. :rofl: රෙප් කැපුනට උඹට ගානක් නැතුවට උඹට මල පනින නිසා ඌට සන්තෝස ඇති :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;16970298 said:
    හොඳ වැඩේ. :rofl: රෙප් කැපුනට උඹට ගානක් නැතුවට උඹට මල පනින නිසා ඌට සන්තෝස ඇති :rofl:
    මල පැන්නට මං ලියන එක නතර කරන් නෑ නෙ. එයාට සන්ධාන ගහං ආවත් මේ රෙප් පොයින්ට් කපලා ඉවර කරන්න නං වෙන් නෑ :rofl:
    කවදා හරි එහෙම කලත් ඒ වෙද්දි මං යන්න ඕනෙ ටාගට් එකට ගිහිං :P;)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මල පැන්නට මං ලියන එක නතර කරන් නෑ නෙ. එයාට සන්ධාන ගහං ආවත් මේ රෙප් පොයින්ට් කපලා ඉවර කරන්න නං වෙන් නෑ :rofl:
    කවදා හරි එහෙම කලත් ඒ වෙද්දි මං යන්න ඕනෙ ටාගට් එකට ගිහිං :P;)

    ඉතින් යකෝ එකෙක් දෙන්නෙක් හරහට ආව කියල ලියන එක නතර කරන්න උඹට පිස්සු වෙන්න ඕනෙ එහෙනං :rofl:මේ ලෝකෙ ඕනෑම දෙයක් කරද්දි විරුද්ධ එකෙක් හරි ඉන්නව :rofl:නැති එකක් කියපන් බලන්න :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;16970405 said:
    ඉතින් යකෝ එකෙක් දෙන්නෙක් හරහට ආව කියල ලියන එක නතර කරන්න උඹට පිස්සු වෙන්න ඕනෙ එහෙනං :rofl:මේ ලෝකෙ ඕනෑම දෙයක් කරද්දි විරුද්ධ එකෙක් හරි ඉන්නව :rofl:නැති එකක් කියපන් බලන්න :rofl:
    හැම එකටම නෑ :rofl: