ගල් කපලා වෙන්න ඇති නෙ:rofl:
අනුරාදපුරෙ අපෙ අච්චිලගෙ වත්තෙත් ගල් තලාවක් තියෙනවා ඒ හරියෙ නම් ගොඩක් නිදාන තිබිලා එක එක ඇවිල්ල අරන් ගිහිල්ලා අර මම කලින් කිව්ව ගල් තාලවෙ තියෙනවා කොකෙක්ගෙ සලකුණක් ඌ බලාගෙන පැත්තෙ (හොටෙ කෙලවරට වෙන්න) අඩියක් විතර එහායින් අගලක විතර වටප්‍රමානෙ වතුර පිරුන වලක් තියෙනවා අර...