1. prageeth119lk

    driving

    දැන් L ඔනෙ නැ ට්‍රයල් පෙන්නුව නම්:rolleyes: අනිවා ලයිසන් තියෙන එකෙක් පිටි පස්සෙ දාගෙන යන්න ඔනෙ:dull: අපිට නම් එන්න අවෘද්දක් විතර ගියා දැන් නම් මාස 3-6න් වගෙ එනවලු:oo: හෙහෙ අපෙ එකෙක් ඔහොම ගිහිල්ල පොලිසියෙන් අල්ල පස්සෙ මුට කියලා ලයිසන් තියෙන එකෙ පිටි පස්සෙ ඉන්න ඔනෙ කියලා මූ පොලිස් කාරයට කියලා...
  2. prageeth119lk

    ඌ පව්:rofl: වැඩක් නැ ඔක ගැන කතාකරලා:dull: සමියා එන නෙ මේ වෙලාවට:rolleyes:මම නම් මේ ව්එලාවට වැඩිය...

    ඌ පව්:rofl: වැඩක් නැ ඔක ගැන කතාකරලා:dull: සමියා එන නෙ මේ වෙලාවට:rolleyes:මම නම් මේ ව්එලාවට වැඩිය එනෙන් නැ:baffled: කෝල් එකක් දියන් බලන්න :)
  3. prageeth119lk

    විස්සයි විස්ස විසේ - පොලිස් ඇස ළඟ නැසේ

    මෝකො පැත්ත මාරු කලාද:rolleyes: බලාගෙන උබව උස්සයි:rofl:
  4. prageeth119lk

    Shanudrie Priyasad(parissamen balannoo..)

    මේ අර ෆිල්ම් එකෙ හිටිය චුටි කෙල්ල නෙ:rolleyes:හපොයි දැන් නම් කෙල්ල යන පාර ගැන නම් එච්ච් පැහැදිමක් නැ :dull:
  5. prageeth119lk

    Current Activity: Private Messaging:P හුටා:rofl:

    Current Activity: Private Messaging:P හුටා:rofl:
  6. prageeth119lk

    සුපිරි

    එල:)
  7. prageeth119lk

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    මොකටද බන් උබලා එක එක ගහ මරාගන්නෙ:oo: මොනා උනත් අපි පරාදයි උන් ආතල් එකෙ ඇති:dull:
  8. prageeth119lk

    FREE STUFF ON INTERNET!

    සතියකට විතර කලින් මේක ආවා:cool:
  9. prageeth119lk

    Oil Paintings{patta yako}You Won’t Believe !!!

    මෙවා නම් පට්ට සුපිරි වැඩ්ඩෙක් අදින්න ඇත්තෙ:cool: ජයවේවා යකො මට ඇත්ත පික් එකක් අරන් පි ඇස් වලින් වත් මෙච්ච්ර හොදට කරන්න බැ:rofl:
  10. prageeth119lk

    රට ගැන ක්‍රිකට් ගැන කැක්කුමක් තියන උන් වර&#354

    :yes:ඔව් බන්:( මට නම් ක්‍රිකට ගැන තිබුන බලාපොරොත්තු 2011න් පස්සෙ නැති උනා:dull: හැබැයි එද ෆයිනල් එක නම් පාට්ට ආසවෙන් බැලුවා එත් එකත් කෙල උනා:( මාලිංගගෙ වැරදි නැතිව නෙමෙයි දැන් එක එකටා බැනලා වැඩක් නැ ඔක්කොම එකයි තූ විතරක් අපි පැරදුනා:dull:
  11. prageeth119lk

    මම හිතුවා උබ ගියපු විදියට ඔය වගෙ වැඩක් කරගනි කියලා:baffled:පොඩි එක උබ වගෙ කලුයිද නැත්නම් පිලිපින...

    මම හිතුවා උබ ගියපු විදියට ඔය වගෙ වැඩක් කරගනි කියලා:baffled:පොඩි එක උබ වගෙ කලුයිද නැත්නම් පිලිපින කෙල්ලො වගෙ පාන්ඩු පාටද:rofl:
  12. prageeth119lk

    Is This Love?

    කියන දෙයක් සිහලෙන්ම කිව්ව නම් :dull: නංගි පොඩි උනාට ටිකක් ලොකුවට හිතනවා වගෙ :)
  13. prageeth119lk

    ඔබ ඉන්නද[IMG]

    ඔබ ඉන්නද[IMG]
  14. prageeth119lk

    අනෙ පලයන් අයියෙ යන්න:sorry: දෙදරු පියෙක් උන කාලෙක සලකා බලන්නම්:rofl:

    අනෙ පලයන් අයියෙ යන්න:sorry: දෙදරු පියෙක් උන කාලෙක සලකා බලන්නම්:rofl:
  15. prageeth119lk

    sandaruwa.. moko wenne?

    sandaruwa.. moko wenne?
  16. prageeth119lk

    බඩියෝ පොඩි හෙල්ප් එකක් ඔනෙ...

    බඩියෝ පොඩි හෙල්ප් එකක් ඔනෙ...
  17. prageeth119lk

    Eye Test!!

    හරියටම පෙන්නෙ 8 :) ලං උනාම 9ත් අවුලක් නැ:cool: හැබැයි මේකට ඇස් වගෙම ස්ක්‍රීන් එකෙ බ්‍රයිට්නස් බලපානවා:P මගෙ හද්ද පරන සී ආර් ටී මොනිටර් එක නිකන් ස්ටාටරෙ අවුල් උන ටිබ්යුබ් ලයිට් එකක් වගෙ:dull:
  18. prageeth119lk

    දැන් මොකො වෙන්නෙ:rolleyes:

    දැන් මොකො වෙන්නෙ:rolleyes:
  19. prageeth119lk

    ඔයාගෙ බ්ලොග් එක ගොඩාක් ලස්සනයි අයියෙ .. කතා ගොඩක් තියෙනවා.. ඔයාට ගොඩාක් තෑන්ක්ස්..

    ඔයාගෙ බ්ලොග් එක ගොඩාක් ලස්සනයි අයියෙ .. කතා ගොඩක් තියෙනවා.. ඔයාට ගොඩාක් තෑන්ක්ස්..
  20. prageeth119lk

    ඔයාගෙ බ්ලොග් එක ගොඩාක් ලස්සනයි අයියෙ ..:D කතා ගොඩක් තියෙනවා.. ඔයාට ගොඩාක් තෑන්ක්ස්..;):)

    ඔයාගෙ බ්ලොග් එක ගොඩාක් ලස්සනයි අයියෙ ..:D කතා ගොඩක් තියෙනවා.. ඔයාට ගොඩාක් තෑන්ක්ස්..;):)

    No contents