:yes::yes: උබේ කතාවට මම 100% එකග වෙනවා, :yes: මොකද අපේ තාත්තගේ හොදම යාළුවගේ පුතා ඉන්නෙ ඇමරිකාවේ, පොර ගියේ අවුරුදු 22න් වගේ, දැන් අවුරුදු 3ක් වෙනව එහේ ගිහින්, ඒ යකා යාළුවෙලා ඉන්නෙත් ඇමරිකන් සුද්දියෙක් එක්කලා :) පොර චැට් එකට දානවා දෙන්න ඉන්න photos එහෙම :cool: මේ යකා ලංකාවේ හිටියනම් හිනේනවත් එකට...