ඒවා දේශපාලන ව්‍යාපෘති.
මතක තියා ගන්න විජය වගේ ම රූපාකාරය තියන අංකුරයක් මේ රටේ දේශපාලනය මත පැලකරන්න උත්සාහයක් තියනවා. අන්න ඒකට අවශ්‍ය පසුබිම මේ දවස් වල නිර්මාණය වෙමින් යනවා. දේශපාලකයන් ගේ දෙවන පරම්පරාවල අරගලය. දෙවන පරපුර දේශපාලනය තුල ඔසවා තැබීමේ අරගලය. දකුණට එරෙහිව උඩරට, දකුණට රැහැනි ව...