Location: ලොන්ත කොකටු රටක!! :dull:
ආසන්නතම හේතුව
රථ වාහන කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අටර්ලි සක්සස්-ෆූල් කී රාජගිරිය-නෙළුම් පොකුණ රථ වාහන සැළැස්ම අද උදේ වන විට මාර්ගයෙන් අතුරුදන්ය. අද රථ වාහන තදබදය ද අඩුය.
මේ රට කරවන අම්බරුවන් සිතා සිටින්නේ මහජනයා ගොබ්බ,නෂ්ඨමස්තිෂ්කධාරී, නපුංසකයන්...