වයසට යනව කියන්නේ ජීව විද්‍යාත්මක දෙයක්. මහළුවීම කියන්නේ අපේ ශරීරයේ වියැකෙන/ගෙවෙන පටක නැවත 100%ක් ම පුනර්ජනනය කරගන්න බැරි වීම.
1-කොණ්ඩෙ පාට එන්නේ කේෂ මූල මෙලනින් ප්‍රමාණය නිසා. ඒක කරන්නේ මෙලනොසයිට් කියන සෛල වලින්. මෙලනොසයිට මැරෙන ප්‍රමානය ආයේ ම 100%ක් හදා ගන්න බැරි වුනාම කොන්ඩෙ පාට නැති වෙලා...