උබ අහංගමද :rolleyes: යකො මමත් ඉස්සර හැම සති අන්තෙකම වගෙ ඉන්නෙ අහංගම ;)
එහෙම කිව්වට වැඩි හරියක් කරන්නෙ මුහුදෙ නාන එක කබලාන බීච් හොටෙල් එක පිටිපස්සෙ අර පාලම ලග වගෙ සුපිරි:rofl:මම හිතන්නෙ අහංගම තමයි වැඩිපුරම රිටිපන්න ක්‍රමෙට මාලු බාන්නෙ :rolleyes:
කොහොම හරි සුපිරි ත්‍රෙඩ් එක :yes: ඒ වගෙම පින්තුර...