1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    eekanum nodani. karala nathi nisa sure karanna puluvan ekak na. webmaster/ SEO/ Blackhat SEO forum ekakin ahanna.
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: කාවද?
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං මොනව කරන්න ද සමාජයේ සිද්ධ වෙන්නෙ ඕව :rolleyes:
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ කියන්නෙ 0 ද? වැඩක් නෑ අනිව අනිව :yes::yes:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මෙයාට හිනා. ඔයාටත් ඒ වගේ වැඩක් වෙලා තියෙනව ද? :rolleyes:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආන්ටිල දැන් කාලෙ කොල්ලන්වනෙ අල්ලගන්නෙ. දැන් කාලෙ අංකල්ල යන්නෙ 17,18 ගැහැණු ළමයි පස්සෙනෙ :rofl:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පණ කියල ෂුවර් ද? කොච්චර ගුටිකන්න පුළුවන් ද එයා වෙනුවෙන්? :P
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මේ ත්‍රේඩ් එකේ ම කී දෙනෙක් සයූ පණ කියල ටැග් දැම්ම ද?
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    eekane man kivve. dan school yana aya seerama deeval dannava. api nodanna eeva hitan :rofl:
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ‍කනෙ. මොනව වුණත් පවු ඒ කොල්ල
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇයි සයූ පණයි කියල හි‍තන අනිත් අයට වේදනා ඇතිනෙ :P
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ela ela ehenum ithin avulak nahane :rofl:
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් මේ මං වගේ අය
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හීනෙන් ද රැවටෙන්නෙ? :rofl:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මෙතන කොහොමත් තියෙන්නෙ ආදර, ‍විරහ වැකිනෙ වැඩි හරියක් :rofl:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සයූට අමරණිය වෙන්න පුළුවන් වගේ. පණවල් ‍ගොඩක් ඉන්නවනෙ :rofl:
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හොරැහින් කඳුළු සලා දුක මා වෙත රඳවා මුළු ලොවට හොරා මා පෙම් කෙරුවා සුසුම් මගේ හද ගැඹුරෙ තියා සිනාසුනා මුලු ලොව සනසා ඔබට හොරා ඔබ දෙස බලලා ඈතින් ඉන්නම් තනිව මෙමා ඔබ සතුටින් බව දකින තුරා කඳුළැලි වින්ඳෙමි නෙතිනා දරා සිහින ඔබේ ඉ‍ටුවෙන්න පතා ආදරෙ සඟවමි සසර පුරා
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    aluth kenek da?
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම වෙන එකනම් සෑහෙන කේස් එකක් තමයි. ඔයා ඒකට එයාල බබාල වගේ ඉන්න අවස්ථාවෙදි ලිස්සල යන්න. :rofl:
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ මොකෝ හොඳවයින් කියල යනව ද යන්න? :rofl: දැන් කාලෙ පාසල්යන සෙට් එකටනම් මුකුත් කියන්න යන්න එපා හොඳවයින් අහගන්න වෙයි :rofl:

    No contents