1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පොඩිකාලෙ ආදරය කියන එක හරියට තේරෙන්නෙ නෑ. ආදරය කියල කරන්නෙ රැල්ලට. තව කෙනෙක් කරන නිසා. තමන්ගෙ යාලුවන්ට තියෙන නිසා. පොඩිකාලෙ ඇතිවන ආදර කීයක් ද විවාහවලට යන්නෙ? :P දන්නෙ නෑ. මං කසින්ල එක්ක වලිදාගෙන තියෙනවනෙ. එතකොට ඉතින් මං එයාලට ගහනව ඒ කාලෙ. එතකොට හදිස්සියෙ මටත් පාරක් වදින්න පුලුවන් :rolleyes:
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔව් අනිවාර්යයෙන්. ඒ අයගෙන් අහල බලන්න :rofl:
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මොකක් ද මල්ලි අවුල?
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අවුරුදු 10 වඩා කුඩාකාලෙ කාල තියෙනව ද දන්නෙ නෑ. :rolleyes:
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    හරියට කියවල බලන්න දරුවා කියපු කතාව මොකක් ද කියල :P:rofl:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මල්ලි ඒ කතාව අහල නැද්ද? :rolleyes:
  7. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පොඩිකාලෙ ඇතිවෙන ආදරය කියන එක ඉක්මනට නැතිවෙන්න ඉඩ වැඩියි
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයානම් ඇහැවුවොත් අහන්නෙ ම ඔය වගේ පිස්සු විකාරයක් තමයි :rofl::rofl:
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes: gahanu dariviyak da?
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයා හැප්පෙන්න ගියොත් එක්කො ගැහැණු ළමයගෙ අණ්ඩක් කැඩෙයි. නැත්තම් ඔයා අණ්ඩක් කඩා ගනියි :rofl:
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ගැහැණු ළමයින්ටත් ඕනනම් ඇවිත් හැප්පෙන්න පුළුවන්නෙ :rofl:
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :no::no: එහෙම හැප්පෙන්න ඕන නෑ. :D එයාල එයාලගෙ පාඩුවෙ ගියදෙන් :rofl:
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං අහල තියෙන විදියට ගැහැණු දැරිවියකගෙ සුරතින් කනේ පාරක් කෑවත් සැපයිලු. ඇතත් ද දන්නෙ නෑ ඉතින් :rolleyes:
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔය කාගෙවත් කෙනාලටනම් අපි බයවෙන්නෙ නෑ :P හැබැයි ඉතින් අපි ඔය පවුල් කඩාකප්පල් වෙන දේවලට දායක වෙන්න කිසිඳු කැමැත්තක් නෑ :rofl:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම ලොකු දෙයක් නෙමෙයි ඒක. එළ එළ Bye :D
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මං මේ ත්‍රේඩ් එකක හිටියොත් කතාවක් හදන එක එළකිරි ‍එකේ සම්ප්‍රදායක්. ඒක නිසා ඉතින් 60 වගේ තමයි :rofl: එළ එළ ‍එහෙනම් පස්සෙ එන්න ගේම් එකත් ගහන්න බලාගෙන. TC, Tata Bye :)
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ වගේ දේවල් මන් කරන්නෙ නෑ. :rofl:
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එහෙම බූට්මත් නොවෙන බූට් කියන්නත් පුළුවන් එකක් 2006 හො 2007 වගේනම් වෙලා තියෙනව. :rofl:
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කතා හැඳුන විදියට වැඩ වෙනවනම් මෙලහකට මං එළකිරි එකේ 60 විතර එක්ක යාලු වෙලා :rofl::rofl: හෙට වෙනකොට ඔයාටත් කතාවක් හැඳුනොත් ඒකත් ඇත්ත වෙනව ද? :P
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මොන බූට් ද? බූට් කන්න ලවු තියෙන්න එපායෙ :rofl: කාලය ඕන දෙයක් වෙනස් කරනව.

    No contents